- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10662
Member Since : 2013-08-11
පිං බොහොමයි නුඹට
2016-05-27, 7:40 pm
රාත්‍රියක...
නුඹේ උණුහුමට තුරුලු වී
සිටින විට..
සිඹිමින් මගේ වත
සොයමින් ජීවිතය
මොහොතක සූරමින්..
තවත් විට නුඹේ අතැඟිලි
මගේ සියොළඟ
වටා ගෙන ගොස් සියුමැලිව
නුඹේ දෙනෙත් මා දෙනෙත් තුල
සොයමින් ආදරය...
හෙමි හෙමින් පහත් වී
දෙතොල් මත තබන විට
නුඹේ දෙතොල්
අනේ ඒ නිමේෂය
කොතරම් සොඳුරුද..
සමනල හීනෙක දැවටුන
නුඹෙ ආදරේ මහමෙරක්
මට එදත් අදත් හෙටත්
පිං බොහොමයි නුඹට
සැදුවාට මගේ
ඉරිතැලුනු හිත
නුඹේ උණුහුමට තුරුලු වී
සිටින විට..
සිඹිමින් මගේ වත
සොයමින් ජීවිතය
මොහොතක සූරමින්..
තවත් විට නුඹේ අතැඟිලි
මගේ සියොළඟ
වටා ගෙන ගොස් සියුමැලිව
නුඹේ දෙනෙත් මා දෙනෙත් තුල
සොයමින් ආදරය...
හෙමි හෙමින් පහත් වී
දෙතොල් මත තබන විට
නුඹේ දෙතොල්
අනේ ඒ නිමේෂය
කොතරම් සොඳුරුද..
සමනල හීනෙක දැවටුන
නුඹෙ ආදරේ මහමෙරක්
මට එදත් අදත් හෙටත්
පිං බොහොමයි නුඹට
සැදුවාට මගේ
ඉරිතැලුනු හිත
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31
Re: පිං බොහොමයි නුඹට
2016-05-27, 8:11 pm
නුඹෙ ආදරේ මහමෙරක් මට අදත් හෙටත්
හැමදාටමත් ....
හැමදාටමත් ....
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9832
Member Since : 2015-05-03
Re: පිං බොහොමයි නුඹට
2016-05-28, 2:31 am
mhhh hum.
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|