- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10662
Member Since : 2013-08-11
නුඹ පෙම් නොකරාවි මිය යන තරම්
2016-05-28, 8:41 pm
මහමෙර තරම්
හීන තිබූ තරම්
මට මෙන්ම නුඹටද දැණුනා නම්
හදවත තරම්
වෙන කාටවත්
පෙම්කල මතකයන් යලි මතකනම්
මා මෙන් තරම්
ඉහිලුව තරම්
දුක් කඳුළු නෙතගින් නුඹේ වැටුනානම්
ආදරේ තරම්
සෙනෙහස තරම්
ඔය හිතට මට වාගේ දැණුනා නම්
වෙනකාටවත් එහෙනම්
මට මෙන් තරම්
නුඹ පෙම් නොකරාවි මිය යන තරම්
හීන තිබූ තරම්
මට මෙන්ම නුඹටද දැණුනා නම්
හදවත තරම්
වෙන කාටවත්
පෙම්කල මතකයන් යලි මතකනම්
මා මෙන් තරම්
ඉහිලුව තරම්
දුක් කඳුළු නෙතගින් නුඹේ වැටුනානම්
ආදරේ තරම්
සෙනෙහස තරම්
ඔය හිතට මට වාගේ දැණුනා නම්
වෙනකාටවත් එහෙනම්
මට මෙන් තරම්
නුඹ පෙම් නොකරාවි මිය යන තරම්
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31
Re: නුඹ පෙම් නොකරාවි මිය යන තරම්
2016-06-24, 6:27 pm
මහමෙර තරම්
හීන තිබූ තරම්
නුඹට වාගෙම දැනුනා මටත්
අහසක් තරම්
ආදරේ තරම්
නුඹට වාගෙම දැනුනා මටත්
පිරුවත් පෙරුම්
එක්වෙන වරම්
නැතිබව සිතට දැනුනා එහෙත්
හීන තිබූ තරම්
නුඹට වාගෙම දැනුනා මටත්
අහසක් තරම්
ආදරේ තරම්
නුඹට වාගෙම දැනුනා මටත්
පිරුවත් පෙරුම්
එක්වෙන වරම්
නැතිබව සිතට දැනුනා එහෙත්
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|