- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10662
Member Since : 2013-08-11
ඒත් රෑ හරි දිගයි...
2016-05-28, 8:51 pm
දැන් හයයි රෑ තමයි
ස්ටෙශමත් කලබලයි
කළුවරත් එයි තමයි
ඒත් රෑ හරි දිගයි...
නුඹ හැඩයි නෑ නෙවෙයි
වෙදැඟිල්ලෙ රන් බැඳුම
ඒ දිස්නෙ මට පෙනෙයි
පෙනෙන්නෙ නෑ නෙවෙයි...
මම බලයි නුඹ දකියි
නුඹ බලන් නෑ නෙවෙයි
තහනමයි නෑ නෙවෙයි
ඒත් හිත් වැට පනී..
හයයි පහ දැන් ඇදෙයි
නුඹ නගියි මම රැඳෙයි
නුඹ බලයි නෙත් එබෙයි
නෑ නෙවෙයි මට පෙනෙයි...
නුඹෙ නෙත් බරයි සීමා දිගයි
හිරිකඩ වැටෙයි කවුළුව වැසෙයි
දුම්රිය ඇදෙයි වැහිදිය බිඳෙයි
බොඳව නුඹ පෙනෙයි යන වග දැනෙයි
ඕව් නුඹ දුරයි
නෑ අපි දුරයි
මම ඉතුරු වෙයි
ස්ටේශම කළුවරයි...
ස්ටෙශමත් කලබලයි
කළුවරත් එයි තමයි
ඒත් රෑ හරි දිගයි...
නුඹ හැඩයි නෑ නෙවෙයි
වෙදැඟිල්ලෙ රන් බැඳුම
ඒ දිස්නෙ මට පෙනෙයි
පෙනෙන්නෙ නෑ නෙවෙයි...
මම බලයි නුඹ දකියි
නුඹ බලන් නෑ නෙවෙයි
තහනමයි නෑ නෙවෙයි
ඒත් හිත් වැට පනී..
හයයි පහ දැන් ඇදෙයි
නුඹ නගියි මම රැඳෙයි
නුඹ බලයි නෙත් එබෙයි
නෑ නෙවෙයි මට පෙනෙයි...
නුඹෙ නෙත් බරයි සීමා දිගයි
හිරිකඩ වැටෙයි කවුළුව වැසෙයි
දුම්රිය ඇදෙයි වැහිදිය බිඳෙයි
බොඳව නුඹ පෙනෙයි යන වග දැනෙයි
ඕව් නුඹ දුරයි
නෑ අපි දුරයි
මම ඉතුරු වෙයි
ස්ටේශම කළුවරයි...
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9832
Member Since : 2015-05-03
Re: ඒත් රෑ හරි දිගයි...
2016-05-29, 3:50 am
mona ehekata othanata giyada re kaluwara wetenna eddi...
- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10662
Member Since : 2013-08-11
Re: ඒත් රෑ හරි දිගයි...
2016-05-29, 7:05 pm
මට යන්න හිතුනා අයියා. ඒකයි කළුවරයි කියලා බලන්නෙ නැතිව ගියා. ගියාට වඩා හොඳයි නොගිහින් හිටියනම්
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31
Re: ඒත් රෑ හරි දිගයි...
2016-05-30, 12:41 am
Hitha Honda Kolla wrote:mona ehekata othanata giyada re kaluwara wetenna eddi...
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|