Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4119 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10662
Member Since : 2013-08-11

චන්න කින්නරාවි මා Empty චන්න කින්නරාවි මා

2016-05-28, 10:53 pm
Message reputation : 100% (1 vote)

නිම්මා නැති සංසාරේ
පෙම්මාතුර සංතානේ
තුන්දා සිත ලතැවෙනවා
නුඹ නැතිදා සංකාවේ....


කිදුරු කොදෙව් පව්ව අරා
සද එළියේ නුරා පෙරා
සසැලෙන හිත ලැගුම් සොයා
වැතිරෙන්න ට ඇයිද පමා....


ශීත තුෂර ඉකිබිදිනා
රෑ කුමුදක පෙම් අනුරා
වත්සුනු කර හද සරසා
නුඹ පෙරමග හිදිමි බලා...


උන්මාදව පෙම සගවා
කිදුරු තෙමේ හිදින තුරා
සද වතුරෙන් සිත දෝවා
සංසාරෙක පෙම පිදුවා....


වස්දඩු ස්වර දැහැන් අරා
මා මත් කර වයන තුරා
චන්න කින්නරාවි මා
කින්නර පව්වේ හැඩුවා....






Last edited by Oshada on 2016-05-31, 12:26 am; edited 1 time in total
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9832
Member Since : 2015-05-03

චන්න කින්නරාවි මා Empty Re: චන්න කින්නරාවි මා

2016-05-29, 3:40 am
mallo kiyamanak thienawa "giya hakurata nadanne, thiena hakura reka ganne" kiyala. eka hinda hitha hadagena inna kenath ekka inna.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31

චන්න කින්නරාවි මා Empty Re: චන්න කින්නරාවි මා

2016-05-30, 12:23 pm
චන්න කින්නරාවි මා 1f494  චන්න කින්නරාවි මා 1f494  චන්න කින්නරාවි මා 1f494


Last edited by Sajith on 2016-05-31, 9:14 am; edited 1 time in total
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31

චන්න කින්නරාවි මා Empty Re: චන්න කින්නරාවි මා

2016-05-31, 9:13 am
සක් දෙවිඳු වී එන්නට හැකිනම් මට
එකම එක වතාවක්...

චන්දකින්නර ජාතකේ මෙන්
සනසාලන්නට...
ළතැවෙන කිඳුරු සිත නුඹේ...
Sponsored content

චන්න කින්නරාවි මා Empty Re: චන්න කින්නරාවි මා

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum