Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4119 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10662
Member Since : 2013-08-11

මිතුරු සෙවන Empty මිතුරු සෙවන

2016-05-31, 11:19 pm
Message reputation : 100% (1 vote)
පෙම ගැන කියන්න
පෙම ගැන ලියන්න
පන්හිඳ පමණක් ඉතිරි වෙලා...
නුඹ කියනා පෙම් ලොවට වඩින්නට
බැහැ මගේ හිත දැන් නිහඬවෙලා...


පෙරදා ඔහු ගැන මතකයේ හඬන්න
හැඬුමත් සුසුමත් ඉතිරිවෙලා...
ඔහු ගැන අසනා
ලොවෙන් වසන් වි
ඉන්නට මං දැන් පුරුදු වෙලා...


ඒ පෙර දවසක
ඔහු දුන් කඳුලක
තවමත් මා සිත හඬන නිසා
නාඳුනනා ඔබ හදවත දකින්න
සිතකුත් මා හට අහිමි වෙලා...


කාත් කව්රුවත් අද නැති
මගේ අහසට
පෙරුම් පුරාගන
පායනවලු ඔබ සඳක් වෙලා...
ඒ සඳ එළියේ විකසිත වන්නට
කුමුදක් වෙන්නලු සුවඳ වෙලා...


එක හිත දෙතැනක
මේ හැටි ලතැවෙන
හෝරා දහසක මං හඩනා
හිත එක් තැන් කර
ඔබ ලග ඉන්නට
හිතක් ඇතත් මා නිහඩ වෙලා...


ගොලු වු මගේ හිත
හඩක් නගන්නට
ඔබෙ ඇරයුම සැනසුමක් වෙලා...
මේ හිත හදාන
ඔබගේ වෙන්නම්
මිතුරු පෙමින් ඔබ ඉන්න බලා...




Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9832
Member Since : 2015-05-03

මිතුරු සෙවන Empty Re: මිතුරු සෙවන

2016-06-01, 4:36 am
Message reputation : 100% (1 vote)
could have been more clear than this kollo.
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10662
Member Since : 2013-08-11

මිතුරු සෙවන Empty Re: මිතුරු සෙවන

2016-06-01, 5:42 am
Message reputation : 100% (1 vote)
This is reality and what I can say.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9832
Member Since : 2015-05-03

මිතුරු සෙවන Empty Re: මිතුරු සෙවන

2016-06-02, 2:37 am
noidea noidea noidea noidea noidea
Sponsored content

මිතුරු සෙවන Empty Re: මිතුරු සෙවන

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum