- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7343
Member Since : 2016-03-31
බලාපොරොත්තුව
2016-06-01, 12:44 am
සුනිල දිය පිරි විලකි නුඹ මට
පෙරුම් පුරනෙමි සිහිල විඳිනට
තුරු හිසක පිපි මලකි නුඹ මට
පෙරුම් පුරනෙමි නෙලා ගන්නට
පෙරුම් පුරනෙමි සිහිල විඳිනට
තුරු හිසක පිපි මලකි නුඹ මට
පෙරුම් පුරනෙමි නෙලා ගන්නට
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|