Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4119 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10662
Member Since : 2013-08-11

කඳුළු හුරතල් වැඩිද මන්දා Empty කඳුළු හුරතල් වැඩිද මන්දා

2016-06-01, 7:53 pm
Message reputation : 100% (2 votes)
මම ආසම සිංදුවක්. කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ. නිදහසේ ඉන්න වෙලාවක අහලා බලන්නකො


කඳුළු හුරතල් වැඩිද මන්දා
පුංචි දේටත් හැඬෙන හින්දා
හීන කවදත් මැකෙන හින්දා
හදේ ගැඹුරුම තැනෙක රන්දා
කඳුළු දුක රහසේම වින්දා

මලෙක මොලකැටි සුමුදු පෙති මත
ලියූ සෙනෙහස රිදුම් දෙන සඳ
පලාගෙන නෙත් පියන් නොදැනිම
කඳුළ වැ‍ටුනා අහිංසක ලෙස

නපුරු වී පෙම් විමන් බිඳලන
හිතක් කෙතරම් නපුරු වූවද
කඳුළු හිනැහෙන විටදි නෙතු අග
අසරණයි යළි තනයි පෙම් ලොව


Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31

කඳුළු හුරතල් වැඩිද මන්දා Empty Re: කඳුළු හුරතල් වැඩිද මන්දා

2016-06-01, 8:18 pm
මමත් ආසම සින්දුවක්

https://www.youtube.com/watch?v=f6ium1QxziU
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9832
Member Since : 2015-05-03

කඳුළු හුරතල් වැඩිද මන්දා Empty Re: කඳුළු හුරතල් වැඩිද මන්දා

2016-06-02, 2:39 am
Message reputation : 100% (1 vote)
ekama walle polne ogollo denna. hehehe.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31

කඳුළු හුරතල් වැඩිද මන්දා Empty Re: කඳුළු හුරතල් වැඩිද මන්දා

2016-06-05, 4:44 pm
මේ වගේ සින්දුවක් අහන්න, රසවිදින්න අපි වගේ අයට වාසනාවක් නැද්ද​?




https://www.youtube.com/watch?v=jRNcdzQEzDw

කඳුළු හුරතල් වැඩිද මන්දා Kadulukathawe
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9832
Member Since : 2015-05-03

කඳුළු හුරතල් වැඩිද මන්දා Empty Re: කඳුළු හුරතල් වැඩිද මන්දා

2016-06-06, 12:06 am
sajee malliyo, me wage sinduwak ahanna, rasa widinna witharak neme, sebe lowe seba winma me wage innanath apita puluwan. hebei gamana tikak katukai. lassana rosa mala elapu mawathaka nemei me hekiyawa thienne. dennek eka hithen adistanaya karanawanam, thamage amma thaththa pawa atha arinna sudanam nam, gerehum awamana widinna sudanam nam, wehesa mansi wela, anith ayagen yepenne nethiwa thama adayamen negi sitime adistanayen, thama aarthikaya goda naga ganna sudanam nam, me deya karanna apita puluwan kolla.   
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31

කඳුළු හුරතල් වැඩිද මන්දා Empty Re: කඳුළු හුරතල් වැඩිද මන්දා

2016-06-06, 12:51 am
Hitha Honda Kolla wrote:sajee malliyo, me wage sinduwak ahanna, rasa widinna witharak neme, sebe lowe seba winma me wage innanath apita puluwan. hebei gamana tikak katukai. lassana rosa mala elapu mawathaka nemei me hekiyawa thienne. dennek eka hithen adistanaya karanawanam, thamage amma thaththa pawa atha arinna sudanam nam, gerehum awamana widinna sudanam nam, wehesa mansi wela, anith ayagen yepenne nethiwa thama adayamen negi sitime adistanayen, thama aarthikaya goda naga ganna sudanam nam, me deya karanna apita puluwan kolla.   

මම ඒක පිළිගන්නවා කොල්ලෝ.


ඒත් මෙන්න මේ ටික අහන්නකො.

ආසිරි චාමර පවන් සැළී
සෝ දුක් සන්කා සෙමින් මැකී
දෙගුරුන් මිතුරන් සුපැතුම් මැද්දේ
අපේම ලොව අප තනි වූයේ
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13750
Member Since : 2013-01-29

කඳුළු හුරතල් වැඩිද මන්දා Empty Re: කඳුළු හුරතල් වැඩිද මන්දා

2016-06-21, 4:53 pm
Message reputation : 100% (1 vote)
"දෙගුරුන් මිතුරන් සුපැතුම් මැද්දේ
අපේම ලොව අප තනි වූයේ"

එහෙම වෙන්න තරම් පිංකරලා මදි.

ආදරය රැකගෙන ජීවත්වෙද්දි ගොඩක් දේ නැතිවෙයි.

Sponsored content

කඳුළු හුරතල් වැඩිද මන්දා Empty Re: කඳුළු හුරතල් වැඩිද මන්දා

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum