- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10662
Member Since : 2013-08-11
පුරුද්දට නුඹෙ රුවම සගවමි පෙම් කෙරුව ඒ හදවතේ..
2016-06-02, 11:17 pm
දිනක් ගතවන තවත් දිනකට
නුඹ මගෙන් වෙන් වූ දිනේ
තවත් දුර යයි බොහෝ කලකට
අපි අපෙන් වෙන් වී ගියේ
නෙතත් කලබල නැතත් දැන්නම්
පුරුද්දර වගෙ හිත් කොනේ
ඇයිද මේ හිතේ නැවතුනෙ
අද පාළුවට ගිය හදවතේ
නෙතත් නොනිදන සිතත් ඉගිලෙන
සීතලේ වස්සානයේ
අරන් ගියෙ මා නොවේ මගෙ හිත
නුඹයි පෙම් කල ඒ දිනේ
කලක් ගතවන තුරා හිටියත්
තනිවෙලා මා ලෝකයේ
පුරුද්දට නුඹෙ රුවම සගවමි
පෙම් කෙරුව ඒ හදවතේ...
නුඹ මගෙන් වෙන් වූ දිනේ
තවත් දුර යයි බොහෝ කලකට
අපි අපෙන් වෙන් වී ගියේ
නෙතත් කලබල නැතත් දැන්නම්
පුරුද්දර වගෙ හිත් කොනේ
ඇයිද මේ හිතේ නැවතුනෙ
අද පාළුවට ගිය හදවතේ
නෙතත් නොනිදන සිතත් ඉගිලෙන
සීතලේ වස්සානයේ
අරන් ගියෙ මා නොවේ මගෙ හිත
නුඹයි පෙම් කල ඒ දිනේ
කලක් ගතවන තුරා හිටියත්
තනිවෙලා මා ලෝකයේ
පුරුද්දට නුඹෙ රුවම සගවමි
පෙම් කෙරුව ඒ හදවතේ...
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|