- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10662
Member Since : 2013-08-11
හමුනොවන නුඹ
2016-06-03, 11:47 pm
කාලයේ දිය දහර
ගලා යයි දෙපා සිඹ
උඩු සුළඟ හා වෙලී
පාව යයි වලාකුළ
ක්ෂිතිජතෙර සිටන් නුඹ
අඬගසයි පැදයන්න
ස්වර්ණ වර්ණයෙන් පිරි
ප්‍රේමයේ දිවි ඔරුව
එදා සිට මෙදා තුර
හඹා එමි මම නුඹව
වැහි සුළං කෝඩ මැද
තවම කිමිදෙමි සබඳ
වියරු දළ රළ සමග
පොරබදමි මම තවම
ක්ෂිතිජතෙර හිඳින නුඹ
දුරයි නොව හැමදාම
අහස පොළවට දුරයි
කවුරු කීවත් සබඳ
අහස තුල රිසි ලෙසින්
පොළව රඟනවා නොවෙද
ඒත් ක්ෂිතිජයේ සිට
අතවනන නුඹව මට
හමුනොවනු ඇත මියෙන
තුරා කිමිදුනත් මම...!!
ගලා යයි දෙපා සිඹ
උඩු සුළඟ හා වෙලී
පාව යයි වලාකුළ
ක්ෂිතිජතෙර සිටන් නුඹ
අඬගසයි පැදයන්න
ස්වර්ණ වර්ණයෙන් පිරි
ප්‍රේමයේ දිවි ඔරුව
එදා සිට මෙදා තුර
හඹා එමි මම නුඹව
වැහි සුළං කෝඩ මැද
තවම කිමිදෙමි සබඳ
වියරු දළ රළ සමග
පොරබදමි මම තවම
ක්ෂිතිජතෙර හිඳින නුඹ
දුරයි නොව හැමදාම
අහස පොළවට දුරයි
කවුරු කීවත් සබඳ
අහස තුල රිසි ලෙසින්
පොළව රඟනවා නොවෙද
ඒත් ක්ෂිතිජයේ සිට
අතවනන නුඹව මට
හමුනොවනු ඇත මියෙන
තුරා කිමිදුනත් මම...!!
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31
Re: හමුනොවන නුඹ
2016-06-04, 8:46 am
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|