Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4119 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10664
Member Since : 2013-08-11

දෑස මග හැරුණු දවස Empty දෑස මග හැරුණු දවස

2016-06-03, 11:53 pm
Message reputation : 100% (2 votes)
කාටවත් හිමි නොමැති හිත තුරුළු වීගෙන
බි‍ඳෙන එක සිහිනයක් තවම ළඟ තනියම
නුඹේ දෑස මග හැරුණු දවස හිඳ කොතැනක
හිතුවෙම නුඹ සසරේ හමුවෙලා ඇතිවද..

මේ තරම් කාලයක් නොදැක නුඹ කොහොමද
මග හැරුනේ දෑස මත යා නොවී කෙලෙසද
දන්නවද රත්තරන් මම තවත් තනියම
බලාගෙන උන්නේ එක අතක.. නුඹ මතක් කරගෙන

හීනයක තුරුළු කර ‍රැක මම තනියම
තරු වාගේ සිය දහස් හීන එක ඇහිඳින
රළු පපුව දැන්නම් හොඳටෝම නුඹ ගැන
සිහින මවනවා ඉතින්... හඬන්නම වේවිද...


ishan
ishan
+ 100 Posts
Country : Sri Lanka
Posts : 131
GetReal Gold : 7716
Member Since : 2014-03-10

දෑස මග හැරුණු දවස Empty Re: දෑස මග හැරුණු දවස

2016-06-21, 2:14 pm
Message reputation : 100% (1 vote)
neee oyata kawadat ahema wenne
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13752
Member Since : 2013-01-29

දෑස මග හැරුණු දවස Empty Re: දෑස මග හැරුණු දවස

2016-06-21, 4:47 pm
Message reputation : 100% (2 votes)
රළු පපුවේ මුදු සුවය
විඳගන්න
හැම හීනෙකම ඉදන්
සනසන්න
ඇස් අස්සෙ කඳුළු කැට
නොනැගෙන්න
නුඹෙ කුමරු වඩිනතුරු
ඉවසන්න
Sponsored content

දෑස මග හැරුණු දවස Empty Re: දෑස මග හැරුණු දවස

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum