Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4120 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7343
Member Since : 2016-03-31

සොයුරු පෙම​ - Page 2 Empty Re: සොයුරු පෙම​

2016-06-09, 1:09 pm
සොයුරු පෙම​ - Page 2 19646110


ඇයි පිස්සෝ මගෙ බෙල්ල මිරිකන්න හදන්නේ?
උඹේ මෝඩ වැඩ වලට බෙල්ල නෙවෙයි මිරිකන්න ඕන​.


මේ... මේ... වෙන තැන් එහෙම මිරිකන්න එන්නේ නෑ, මැට්ටා. හිහි හිහි.

කැත විතරක් මෝඩයා වගෙ හිනා වෙනකොට​.
amal123
amal123
+ 100 Posts
Country : Sri Lanka
Posts : 107
GetReal Gold : 8044
Member Since : 2013-09-26

සොයුරු පෙම​ - Page 2 Empty Re: සොයුරු පෙම​

2016-06-09, 4:33 pm
සුදු මං දෙයක් අහන්නද


හ්ම්ම්


ඔයා හෑමදාම මගෙත් එක්ක මෙහෙම ඉන්නවා නේද..? hug
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7343
Member Since : 2016-03-31

සොයුරු පෙම​ - Page 2 Empty Re: සොයුරු පෙම​

2016-06-09, 5:01 pm
ඔක්කෝටම කලින් බෙල්ල අත ඇරල ඉන්නවකො මෝඩයෝ. හිහි හිහි...
මේ ඒක නෙවෙයි, ඔයාට මාව සුදුවටද පේන්නෙ?
එහෙනන් ඔයාගෙ ඇස් දෙකේ සුද ඇවිල්ලද කොහෙද? ඉක්මනටම operation කරන්න වෙයි වගේ. හිකි හිකි .... 
lmao lmao lmao lmao lmao lmao lmao lmao lmao lmao lmao lmao lmao lmao lmao lmao
amal123
amal123
+ 100 Posts
Country : Sri Lanka
Posts : 107
GetReal Gold : 8044
Member Since : 2013-09-26

සොයුරු පෙම​ - Page 2 Empty Re: සොයුරු පෙම​

2016-06-09, 5:14 pm
ඔව් ඉතින් මං වගෙ පිස්සෙක් සුදු කිව්ට මෙ ලොකෙ එකෙක් මගෙ කලු හරක් පෑටියට සුදු කියයිද.....


මෙ මං මිරිකන්නෙ බෙල්ල නෙවෙයි... ගෙම්බ
එනවකො අයේ මගෙ ලන්ගට. එතකොට මං බලගන්නම්.
මෝඩය
මෝඩය
මෝඩය
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7343
Member Since : 2016-03-31

සොයුරු පෙම​ - Page 2 Empty Re: සොයුරු පෙම​

2016-06-10, 12:28 am
අයියන්ඩියේ පොඩි දා සිට අපි දෙන්නා...


https://www.youtube.com/watch?v=UH42JE0UJus



පෙම් කවි ගොතනා කිවියරුනේ සුපසන්

සොහොයුරු පෙම ගැන නව කව් ගී පවසන්
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9834
Member Since : 2015-05-03

සොයුරු පෙම​ - Page 2 Empty Re: සොයුරු පෙම​

2016-06-10, 4:12 am
lol! lol! lol! lol! lol!
amal123
amal123
+ 100 Posts
Country : Sri Lanka
Posts : 107
GetReal Gold : 8044
Member Since : 2013-09-26

සොයුරු පෙම​ - Page 2 Empty Re: සොයුරු පෙම​

2016-06-10, 5:36 pm
සීත දිය වෑල් රකී වන පෙත් සේම
සීත සුලගට නිවයි විඩා බර ගතිය
හුදකලා වු පාලු සිතකට අවෑසි වූ ඔසුව
ගුන දහම් පිරි නුබෙ ඈසුර මට බෝම


සයුරින් එතරට ගව් ගනනක් දුර 
සිටියත් නුබ නොපෙනෙන දුරක
මගෙ යටි සිත ලග නුබ ඈත මුලු රෑම
බාරයි මගෙ පෙම රෑකගනු සෑම දාම


කල හොද නිසා පසුගිය ඒ බවෙක
හමු වී බෑඳුන ම්ං නුබෙ සොයුරු පෙමක
පින් රෑසි කරමු දෙදෙනම ඒ ලෙසම
එක් වෙන ලෙසට මේ ලෙස මතු බවෙක




2boy 2boy 2boy 2boy
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7343
Member Since : 2016-03-31

සොයුරු පෙම​ - Page 2 Empty Re: සොයුරු පෙම​

2016-06-10, 6:22 pm
amal123 සහෝදරයා,
කවිය ලස්සනයි.
මේක මෙතනින් අයින් කරලා New Topic එකක් විදිහට දැම්මොත් හොඳයි නේද?
amal123
amal123
+ 100 Posts
Country : Sri Lanka
Posts : 107
GetReal Gold : 8044
Member Since : 2013-09-26

සොයුරු පෙම​ - Page 2 Empty Re: සොයුරු පෙම​

2016-06-11, 9:31 am
Sajjo........

පෙම් කවි ගොතනා කිවියරුනේ සුපසන්

සොහොයුරු පෙම ගැන නව කව් ගී පවසන්


සීත දිය වෑල් රකී වන පෙත් සේම
සීත සුලගට නිවයි විඩා බර ගතිය
හුදකලා වු පාලු සිතකට අවෑසි වූ ඔසුව
ගුන දහම් පිරි නුබෙ ඈසුර මට බෝම


සයුරින් එතරට ගව් ගනනක් දුර 
සිටියත් නුබ නොපෙනෙන දුරක
මගෙ යටි සිත ලග නුබ ඈත මුලු රෑම
බාරයි මගෙ පෙම රෑකගනු සෑම දාම


කල හොද නිසා පසුගිය ඒ බවෙක
හමු වී බෑඳුන ම්ං නුබෙ සොයුරු පෙමක
පින් රෑසි කරමු දෙදෙනම ඒ ලෙසම
එක් වෙන ලෙසට මේ ලෙස මතු බවෙක







Oyage illimata meka demme. meekata new topic one ne 
meeka oyata.......
Sponsored content

සොයුරු පෙම​ - Page 2 Empty Re: සොයුරු පෙම​

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum