Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4119 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10662
Member Since : 2013-08-11

සඳමයි නුඹ මගේ Empty සඳමයි නුඹ මගේ

2016-06-07, 10:54 pm
Message reputation : 100% (1 vote)
ඝනඳුර පලා යන සඳ‍රැස් විහිදීලා
සිසිලස ගෙනෙයි මට නිරතුරු සුව දීලා
සිනහව නිසා දුක පහවෙයි සමුදීලා
සඳවත නුඹයි මගෙ දෙව්දුව වතුවීලා

විටකදි රවයි මහවැලි සේ ගොරවාලා
සිනහව සලයි පුන්සඳ ලෙස ‍රැස් වීදා
හිත පිරිමදී දුක දැනුනම මගෙ වීලා
ගුණදම් බොහොයි  නුඹ සඳමයි වතුවීලා

දහසක් ගැහැට විසිමින් පසුවෙනව ඇතී
හිරහව සමග නිතරම ගැටෙනවා ඇතී
මේ හැම මැදින් මා සමගම සිනාවෙතී
නරකයි නොවෙද මා නුඹ රිදවනව ඇතී
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31

සඳමයි නුඹ මගේ Empty Re: සඳමයි නුඹ මගේ

2016-06-07, 11:41 pm
ලස්සනයි
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum