- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10662
Member Since : 2013-08-11
සෙනෙහස ආදරේ
2016-06-08, 10:18 pm
විඳිමි හදවත නවතිනා තුරු
මන්ද සෙනෙහස නුඹ නිසා
වෙන්ව යන්නම සිතුනු හැම වර
රැඳුනේ මතකය හිත තියා
කිමද මේ හැටි පෙම් කරන්නේ
නොදුටු රුව නුඹේ නෙතු මවා
කියා දෙනවද මන්ද සෙනෙහස
මේ තරම් හදවත පුරා
බැන්ද සිහිනය මුලාවක්නම්
එපා නුඹ මට රිදවනා
සින්නක්කර මේ හිතම දෙන්නම්
නුඹ මගේ විතරක් වෙලා
ඉන්න හැකිනම් දිවියේ නැවතුම
එකට යන්නට අපේ වෙලා
කැන්දා යන්නම් රැයේ දිලිසෙන
සඳට පෙම් කවි අමුණලා
මන්ද සෙනෙහස නුඹ නිසා
වෙන්ව යන්නම සිතුනු හැම වර
රැඳුනේ මතකය හිත තියා
කිමද මේ හැටි පෙම් කරන්නේ
නොදුටු රුව නුඹේ නෙතු මවා
කියා දෙනවද මන්ද සෙනෙහස
මේ තරම් හදවත පුරා
බැන්ද සිහිනය මුලාවක්නම්
එපා නුඹ මට රිදවනා
සින්නක්කර මේ හිතම දෙන්නම්
නුඹ මගේ විතරක් වෙලා
ඉන්න හැකිනම් දිවියේ නැවතුම
එකට යන්නට අපේ වෙලා
කැන්දා යන්නම් රැයේ දිලිසෙන
සඳට පෙම් කවි අමුණලා
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31
Re: සෙනෙහස ආදරේ
2016-06-08, 11:51 pm
ලස්සනයි
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31
Re: සෙනෙහස ආදරේ
2016-06-24, 3:35 am
යහළුවෙකු සේ සොහොයුරෙකු සේ ඔබ කියන අයුරින්
මම සදා ඔබ හා රැදෙන්නම් දිවි මගේ පසෙකින්
මම සදා ඔබ හා රැදෙන්නම් දිවි මගේ පසෙකින්
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|