- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10662
Member Since : 2013-08-11
පෙම් හීන මල් පිපෙන මාවතේ
2016-06-10, 9:01 pm
පෙම් හීන මල් පිපෙන මාවතේ
අපි ආදරෙන් උන්නු කාලයේ
ඔබෙන් පෙම් කතා ඇසුනා
හදේ රූ රටා මැවෙනා
මතකයි නේද පෙම්වන්තයෝ
සිලිලාර සිත් මානයේ සීරුවේ
දඟකාර කම් පුරණ කාලයේ
හොරැහින් ආදරෙන් බලනා
රහසින් ළං වෙන්න සිතෙනා
මතකයි නේද පෙම්වන්තයෝ
ගඟලඟ ඉඳගෙන ගී මුමුණා
ඔබෙ අත ගෙන මම ඇවිදිනවා
වේදනා දැනුනේ නෑ
පාලුවක් සිතුනේ නෑ
ළං වීලා පෙමින් බැඳුණු සංසාරයේ
ඔබ ළඟ නැතිවිට සතුටක් නෑ
ඈත්ව යන්නට සිතුනෙම නෑ
ආදරෙන් හිස අතගා
චාටු බස් කොඳුරලා
ඔබෙ ආදරේ දැනුන මේ ජීවිතේ....
CtrlC+CtrlV
අපි ආදරෙන් උන්නු කාලයේ
ඔබෙන් පෙම් කතා ඇසුනා
හදේ රූ රටා මැවෙනා
මතකයි නේද පෙම්වන්තයෝ
සිලිලාර සිත් මානයේ සීරුවේ
දඟකාර කම් පුරණ කාලයේ
හොරැහින් ආදරෙන් බලනා
රහසින් ළං වෙන්න සිතෙනා
මතකයි නේද පෙම්වන්තයෝ
ගඟලඟ ඉඳගෙන ගී මුමුණා
ඔබෙ අත ගෙන මම ඇවිදිනවා
වේදනා දැනුනේ නෑ
පාලුවක් සිතුනේ නෑ
ළං වීලා පෙමින් බැඳුණු සංසාරයේ
ඔබ ළඟ නැතිවිට සතුටක් නෑ
ඈත්ව යන්නට සිතුනෙම නෑ
ආදරෙන් හිස අතගා
චාටු බස් කොඳුරලා
ඔබෙ ආදරේ දැනුන මේ ජීවිතේ....
CtrlC+CtrlV
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31
Re: පෙම් හීන මල් පිපෙන මාවතේ
2016-06-11, 12:58 am
හැමදාම වගේ ලස්සනයි
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|