Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4119 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10662
Member Since : 2013-08-11

ලජ්ජා වෙන්නට දෙයක් නැහැ Empty ලජ්ජා වෙන්නට දෙයක් නැහැ

2016-06-13, 11:02 pm
Message reputation : 100% (2 votes)
පෙමක දැවටෙන පුංචි කදුලැලි 
නැතුව සෙනෙහස පලක් නැහැ 
හිනහවෙන එක වගේමයි දුක 
ආදරේ නම් අඩුත් නැහැ 
පුංචියට හරි රිදුනු හිත් අග 
සොයා එන පෙම නිමක් නැහැ 
වැරදි පසු කරන එනවා නම් යලි 
එතන ආදරේ දුකක් නැහැ



එත් හිනැහෙන මුව පොඩිත්තට 
කදුළු දෙන්නට හිතක් නැහැ 
රණ්ඩු කර කර තුරුළු කරගෙන 
ඉන්න එක හැර දෙයක් නැහැ 
නපුරා වෙන්නැති නුඹට හුරතල්
දැක්කා දා සිට නිමක් නැහැ 
හිනහ වෙන්න කෝ සුදු අහක නොබලා 
ලජ්ජා වෙන්නට දෙයක් නැහැ


Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31

ලජ්ජා වෙන්නට දෙයක් නැහැ Empty Re: ලජ්ජා වෙන්නට දෙයක් නැහැ

2016-06-14, 10:16 am
එත් හිනැහෙන මුව පොඩිත්තට 
කදුළු දෙන්නට හිතක් නැහැ 
රණ්ඩු කර කර තුරුළු කරගෙන 
ඉන්න එක හැර දෙයක් නැහැ 


hughughug
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9832
Member Since : 2015-05-03

ලජ්ජා වෙන්නට දෙයක් නැහැ Empty Re: ලජ්ජා වෙන්නට දෙයක් නැහැ

2016-06-15, 3:43 am
Message reputation : 100% (1 vote)
e kiyanne denna thaamath randu wenawada...
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31

ලජ්ජා වෙන්නට දෙයක් නැහැ Empty Re: ලජ්ජා වෙන්නට දෙයක් නැහැ

2016-06-18, 10:04 am
[size=18]පෙමක දැවටෙන පුංචි කදුලැලි 
නැතුව සෙනෙහස පලක් නැහැ 
හිනහවෙන එක වගේමයි දුක 
ආදරේ නම් අඩුත් නැහැ 
පුංචියට හරි රිදුනු හිත් අග 
සොයා එන පෙම නිමක් නැහැ 
වැරදි පසු කරන එනවා නම් යලි 
එතන ආදරේ දුකක් නැහැ
[/size]


kisskisskisskisskiss
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13750
Member Since : 2013-01-29

ලජ්ජා වෙන්නට දෙයක් නැහැ Empty Re: ලජ්ජා වෙන්නට දෙයක් නැහැ

2016-06-19, 12:46 pm
Message reputation : 100% (1 vote)
ලස්සනයි මල්ලි.
මම දැක්ක දෙයක් කියන්නම්, තැන් දෙකක විතර ශබ්ද රසයේ එන රිද්මය පොඩ්ඩක් කැඩිලා තියනවා.

අපේ එකෙක් නිසයි කිව්වෙ.
අදහස ලස්සනයි. හැගුම්බරයි.
Sponsored content

ලජ්ජා වෙන්නට දෙයක් නැහැ Empty Re: ලජ්ජා වෙන්නට දෙයක් නැහැ

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum