Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4119 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13750
Member Since : 2013-01-29

නුඹම පමනක් නේද Empty නුඹම පමනක් නේද

2016-06-14, 10:43 pm
Message reputation : 100% (2 votes)
කඳුල සිනහව අතර
නුඹම හිරවුන අරුම

කඳුළු අත්හැරයන්න
නුඹ ඉඩ නොදුන් යුරුම

නුඹම පමනක් නේද
සංසාරේ මට උරුම

ඉතිං කියපන් ආයේ
යලි නොදකිනා කරුම
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31

නුඹම පමනක් නේද Empty Re: නුඹම පමනක් නේද

2016-06-14, 10:56 pm
ගොඩක් සතුටුයි සහන් ඔයා ආපහු ලියන්න පටන් ගත්තු එකට.
thumbup thumbup thumbup thumbup thumbup
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13750
Member Since : 2013-01-29

නුඹම පමනක් නේද Empty Re: නුඹම පමනක් නේද

2016-06-19, 12:41 pm
Message reputation : 100% (1 vote)
Sajith wrote:ගොඩක් සතුටුයි සහන් ඔයා ආපහු ලියන්න පටන් ගත්තු එකට.
thumbup thumbup thumbup thumbup thumbup

ස්තූතියි සජිත්.
දැන් පොඩ්ඩක් වෙලාව වෙන්කර ගන්න පුලුවන්.
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13750
Member Since : 2013-01-29

නුඹම පමනක් නේද Empty Re: නුඹම පමනක් නේද

2016-06-19, 12:42 pm
Message reputation : 100% (1 vote)
ආයේ කවියක් ලියන්න ඕන කියලා හිතුනේ වෙන තැනක කමෙන්ට් එකකට උඹ දාපු රිප්ලයි එකක් නිසා.
ස්තූතියි ඒකටත්.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31

නුඹම පමනක් නේද Empty Re: නුඹම පමනක් නේද

2016-06-19, 12:50 pm
Message reputation : 100% (1 vote)
සහන් wrote:ආයේ කවියක් ලියන්න ඕන කියලා හිතුනේ වෙන තැනක කමෙන්ට් එකකට උඹ දාපු රිප්ලයි එකක් නිසා.
ස්තූතියි ඒකටත්.
ඔයාගේ කවි සිත නැවතත් අවදිකරන්න ලැබුනට සන්තෝසයි සහෝ...
Sponsored content

නුඹම පමනක් නේද Empty Re: නුඹම පමනක් නේද

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum