- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10662
Member Since : 2013-08-11
ඉරිතලා ගිය හිතට
2016-06-16, 9:54 pm
පෙම් කරපු මේ හිතට දුක් ගිනි මවා..
හැරයන්න නම් හිටියෙ ඇයිදෝ ඔයා..
නොකියාම ගිය දවසේ කඳුළැල් මවා..
මට මාව නැතිවූවා කාටත් හොරා..
මල් හීන සිත් අහසේ සිත්තම් තියා..
හැර ගියේ කෙලෙසින්ද මා හඬවලා..
පෙරදාක හැඬුවාට ඔබ සිහි වෙලා
ඔබ පෙනුනේ නෑ ළඟදී සිහිනෙන් පවා..
පෙරදාක ඔබ දුන්න ගිනි දැල් වැදී..
ඉරිතලා ගිය හිතට සෙනෙහස පිදී...
ආදරය මට දෙන්න මගෙ ළඟ රැඳී..
තරු එළිය පෑයූවා මේ ළඟකදි..
හැරයන්න නම් හිටියෙ ඇයිදෝ ඔයා..
නොකියාම ගිය දවසේ කඳුළැල් මවා..
මට මාව නැතිවූවා කාටත් හොරා..
මල් හීන සිත් අහසේ සිත්තම් තියා..
හැර ගියේ කෙලෙසින්ද මා හඬවලා..
පෙරදාක හැඬුවාට ඔබ සිහි වෙලා
ඔබ පෙනුනේ නෑ ළඟදී සිහිනෙන් පවා..
පෙරදාක ඔබ දුන්න ගිනි දැල් වැදී..
ඉරිතලා ගිය හිතට සෙනෙහස පිදී...
ආදරය මට දෙන්න මගෙ ළඟ රැඳී..
තරු එළිය පෑයූවා මේ ළඟකදි..
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31
Re: ඉරිතලා ගිය හිතට
2016-06-17, 12:30 am
ලස්සනයි. ගොඩාක් ලස්සනයි.
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|