Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4119 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
KANISHKA
KANISHKA
+ 100 Posts
Mood : Goin Crazy

Country : Sri Lanka
Posts : 168
GetReal Gold : 9009
Member Since : 2013-06-10

සරුංගලය මං ... Empty සරුංගලය මං ...

2016-06-23, 3:41 pm
සරුංගලය මං ... 13415610
කණිෂ්ක 
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31

සරුංගලය මං ... Empty Re: සරුංගලය මං ...

2016-06-24, 1:10 am
පාට සව් කොලේ දිස්නෙ තියෙනකන්
දිරන ඉරටු ටික සඟවා ඉන්නම්

මේ තරම් අසුබවදී විදිහට ජීවිතේ දිහා බලන්න එපා මල්ලී. ඔයා තවම හිරිමල් තරුණයෙක්. ඔයාගෙ හිමි කාරයා දවසක මුණ ගැහේවි. එතකන් ඉවසලා ඉන්න..

(මේ photo එක අයින් කරලා කවිය විතරක් post කරන්න. මම ඔයාගෙ කතා කියවපු රසිකයෙක්. ඔයා මේ තත්වෙන් දකින්න කැමති නෑ. Be proud of your talent)
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31

සරුංගලය මං ... Empty Re: සරුංගලය මං ...

2016-06-24, 3:46 am
සැතපී ළයේ උන්නත් බදා
දැනුනා මගේ නොම බව සදා
යන බව ඔයා දැන දැන දමා
ප්‍රේමෙන් මුළා වී බොලදයිනෙ මා


හරිම හැඟුම්බර පදවැලක්
Sponsored content

සරුංගලය මං ... Empty Re: සරුංගලය මං ...

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum