Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4119 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31

ආදරේ දිය බිඳක්... Empty ආදරේ දිය බිඳක්...

2016-06-25, 12:12 pm
අත් අතර සිරවෙලා
ජීවිතය විඳගන්න...


දිනක් ලඟ ලඟ ඒවි
සත්තකයි අහගන්න​...


මගේ සුර කුමරුවනි
එතෙක් ඉවසා ඉන්න​...


කොපුල් තල මත රැඳුනු
කඳුලු පිසදා ලන්න​...


Last edited by Sajith on 2016-06-26, 1:17 am; edited 1 time in total
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13750
Member Since : 2013-01-29

ආදරේ දිය බිඳක්... Empty Re: ආදරේ දිය බිඳක්...

2016-06-25, 7:08 pm
Message reputation : 100% (1 vote)
thumbup
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31

ආදරේ දිය බිඳක්... Empty Re: ආදරේ දිය බිඳක්...

2016-06-26, 1:15 am
ඔබේ නෙත් යුග තුලින්
අනන්තය වෙත යන්න ...

යව්වනේ මී පිරුණු
රෝස තොල් සිපගන්න ...

ලය මතට හිස තියා
ණුසුමට සැතපෙන්න ...

මටත් ඉවසුමක් නෑ
ආදරේ විඳගන්න ...
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31

ආදරේ දිය බිඳක්... Empty Re: ආදරේ දිය බිඳක්...

2016-06-26, 11:35 am
ආදරේ සඳකි මට
සිත් අහස එළිය වෙන​ ...

ආදරේ පවනක්‍ ය

දිවි මගට සිහිළ දෙන​ ...

ආදරේ සුවඳක්‍ ය

මනස මුසපත් කරන​ ...

ආදරේ දිය බිඳකි

පෙම් පවස දුරු කරන​ ...
Sponsored content

ආදරේ දිය බිඳක්... Empty Re: ආදරේ දිය බිඳක්...

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum