Get Real ForumLog in

Community Forum

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 2120 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Share

descriptionOur future...

more_horiz
ඇත්තටම අපේ අනාගතේ මොකක්ද යාලුවනේ...නැහීගෙන එකෙක්ට ආදරේ කරලා උගේ අකමැත්තෙන් හෝ කැමැත්තෙන් ඌ කොහේ හරි ඉන්න කෙල්ලෙක් බැඳලා පවුල් කන එක බලන එකද අපේ දෛවය...මොකක්ද මේ....දුක විතරයි...පවුලේ එකම කොල්ලා කියලා,ගෙදරින් දැඩිව විරැද්දයි කියලා අපි අපේ සතුට නැති කර ගන්න ඕනෙද...ජීවත් වෙලා ඉන්න ටික කාලේ ඇයි අපේ සතුට වෙන අයට බාර දෙන්න ඕනෙද?..ගේ කියන එක ශාපයක්නේ බලන් යන කොට...අපිටත් බහුතරයක් උන් වගේ ක්ෂණික ආතල් අරන් හිටියනම් මේ ප්‍රශ්න මුකුත් නෑ...අපේ අම්මා තාත්තා අපි ගැන හීන මවනවා තමයි..ඒත් එයාලට බෑ තමන්ගේ දරැවන්ගේ සතුට නැති කරන්න...අපි කොල්ලෙක් එක්ක පවුල් කෑවා කියලා එයාලට හෙදට සලකනවනම්,කෙල්ලෙක්ට වඩා හොදට ඌ අපේ දෙමව්පියන්ට සලකනවනම් ඇයි එයාලා අකමැත් වෙන්නේ..එයලා අපිව බලෙන් බැන්දුවා කියමු..(ඒක කවදාවත් වෙන නෑ)..ඒ කෙල්ල ටික කාලයක් ගියාම අපේ දෙමව්පියන්ට සලකන්නේ බල්ලනට වගේනම්..එහෙම කසාදෙකින් අපිට වැඩකුත්.නෑ එයාලට වැඩකුත් නෑ..මේවා පහරියන්නේ කවද්ද දෙයියනේ...දුක් විදිනවා කියලා මෙහෙම දුක් විද්න්න බෑ ගේ වුන එකද වරද......

descriptionRe: Our future...

more_horiz
දිග උත්තරයක් දෙන්න ඕන ඒත් අද වෙලා මදි.

කෙටියෙන් කියන්නම් කොල්ලො.
පෞරුෂයක් හා ආර්තිකයක් හදාගනින්.
එකම උත්තරේ ඒක.

descriptionRe: Our future...

more_horiz
සහන් ඔයා හරියටම හරි...... 

descriptionRe: Our future...

more_horiz
ane manda....balamuko....thanx sahan aiye...

descriptionRe: Our future...

more_horiz
සහන් අයියා කියපු දේ තමයි මටත් කියන්න තියෙන්නෙ.

descriptionRe: Our future...

more_horiz
[You must be registered and logged in to see this link.] wrote:
දිග උත්තරයක් දෙන්න ඕන ඒත් අද වෙලා මදි.

කෙටියෙන් කියන්නම් කොල්ලො.
පෞරුෂයක් හා ආර්තිකයක් හදාගනින්.
එකම උත්තරේ ඒක.

දිගම උත්තරේ කෙටියෙන්ම දීල තයෙන්නෙ උඹ.
දිගින් දිගටම ලියනව නම් ඒ්ව ඒක් ඒක්කෙනාට පෞද්ගලිකව අැති සාපේක්ෂ ප්‍රශ්න සඳහා වන පිලිතුරු වේවි.

අර කෙටි උත්තරේට තව ඒකම වචනයක් අමුනනවා.
ඉලක්කයකුත් හදාගනින්

descriptionRe: Our future...

more_horiz
Permissions in this forum:
You cannot reply to topics in this forum