Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Wishwa
Wishwa
+ 100 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 230
GetReal Gold : 7481
Member Since : 2014-09-27

Gay + Sri Lanka Empty Gay + Sri Lanka

2016-09-28, 4:34 pm
Message reputation : 100% (1 vote)
මම පහුගිය දවසෙ බැලුව gay + sri lanka කියන වචන දෙක google search bar එකේ ගහල.
එක එක වැල සයිට්, dating සයිට්,... කොටින්ම lonely planet එකේ best gay friendly hotels in sri lanka තියෙනව මුලින්ම!
 හැබැයි අපේ getral forum එක ආවෙ තුන්වෙනි google search result page එකේ!!!

ඔයාල ජීවිතේ කී පාරක් තුන්වෙනි google page එකට ගිහිල්ල තියේද? :/

තමන් gay බව දන්න පොඩි කොල්ලෙක්ට හිතට සැනසිල්ලක් දෙන මේ වගේ සයිට් එකක් සැඟවිලා තියෙන එක අපරාදෙ. මම මේක දැන ගත්තෙත් ගොඩක් පහුවෙලා. සයිට් එක search list එකේ උඩට ගන්න විදියක් නැද්ද?
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13730
Member Since : 2013-01-29

Gay + Sri Lanka Empty Re: Gay + Sri Lanka

2016-09-28, 4:51 pm
ඒ ගැන නම් ලොකු දැනුමක් නෑ.
අහලා තියනවා සර්ච් වෙන ප්‍රමානය අනුද මුලට එනවා කියලා.
ඒ වගේම සර්ච් වෙන්න අඩවිය මගින් දෙන, සෙවීම් කරුනු අනුවත්,

දන්න අය නිවැරදි අදහසක් දෙන්න
zkt
zkt
+ 100 Posts
Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 9586
Member Since : 2013-01-26

Gay + Sri Lanka Empty Re: Gay + Sri Lanka

2016-09-28, 10:49 pm
මේ වෙබ් සයිට් එකේ අන්තර්ගතය වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි සාමාජිකයන්ට පමණක් සීමා වෙලා තිබෙන නිසා Googlebot අවහිර වෙලා තියෙනවා, ඒ කියන්නෙ Google Search Engine එකට මේ අඩවියේ අන්තර්ගතය ලබා ගැනීමේ හැකියාව අඩුයි, එක ප්‍රධාන හේතුවක් කියලා මට හිතෙනවා.
ඒත් ඒ වෙනුවට ව්කල්ප ක්‍රියාමාර්ග ගන්න පුළුවන් ,සමහරවිට ඇඩ්මින්ට උවමනාවක් නැතුව ඇති Google search එකේ මුලට එන්න​ ,  [You must be registered and logged in to see this image.]
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13730
Member Since : 2013-01-29

Gay + Sri Lanka Empty Re: Gay + Sri Lanka

2016-09-29, 10:04 am
සමරිසි අඩවි හා සංසංදනය කරද්දි GetReal අඩවිය බොහොම වැදගත් භූමිකාවක් ගේනවා.
ඒ නිසා මේ අඩවිය සමාජය අතරට යන එක ගොඩක් වටිනවා, මොකද ඇත්ත සමරිසි සමාජය ගැන අර්තයක් දෙන අඩවියක් වීම නිසා.

මිනිසුන් අට්ගර වැරදි අවබෝයටත් මේ අඩවිය පිලිතුරක් වේවි.
ඇඩ්මින් මේ ගැන හිතනවානම් හොදයි. thumbup
Heshal
Heshal
memebrs with 1 post
Country : Sri Lanka
Posts : 3
GetReal Gold : 5436
Member Since : 2016-11-20

Gay + Sri Lanka Empty Re: Gay + Sri Lanka

2016-12-09, 5:33 pm
And most of the posts are in Sinhala, but noone search Google in Sinhala. And if you can ad some other sections like dating, sex not porn and relationship advice it will be awesome.
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8859
Member Since : 2013-10-18

Gay + Sri Lanka Empty Re: Gay + Sri Lanka

2016-12-09, 9:48 pm
Message reputation : 100% (1 vote)
මේක හොඳ කතාවක්...


ඇත්තටම උඩට ගන්න එකට කරන්න ඕනි මොකක්ද කියලා නම් මම දන්නෙ නැහැ. ඒත් නරකම දේ gay බහුතරයකගෙ attitudes අවුල තමයි.


මටත් කාලයක් fake FB account එකක් තිබුණා. ඒකෙ ඉන්න ගොඩක් දෙනෙකුගෙන් Get real ගැන ඇහුවම දැන ගෙන හිටියෙ නැහැ. අනික් එක, අහපු 10න් 8ක්ම වගේ කිව්වෙ අපෝ ඒක කතා තියෙන මහා boring සයිට් එකක් ගිහින් වැඩක් නැහැ කියලා. ඉතින් එතනින්ම මමත් කාටවත් suggest කරන වැඩේ නතර කරලා දැම්මා. අවංකවම කියනවා නම්, ඉඳලා ඉඳලා, කාලයක් ගිහින් එද්දී FB එකේ ඉන්න පිස්සු යක්කු ටික මෙතනටත් පැනලා මේකත් කාලා තියෙනවා බලන්න ඕනි වුණේ නැහැ 


ඉඳලා ඉඳලා කලාතුරකින් කීප දෙනෙක් ඇරෙන්න දැන් කවුරුත් කතා කියවන්නෙත් නැති තරම්. ඊටත් වඩා මෙතන දැනුමට දෙයක්, අදහස් හුවමාරුවක් වගේම තමන්ගෙ positive attitudes වලටත් දෙයක් එකතු වෙනවා කියලා කවුරුත් දකින්නෙ නැහැ. ඒ වගේම එහෙම දෙයක් හුවමාරු වෙන එකෙත් පොඩි අඩුවක් ඇත්තටම තියෙනවා. මම හිතන්නෙ ඒ FB එකෙන් 85% ක්ම එහෙ මෙහෙ මාරු වෙන බොරු, විකාර ගහ ගැනිලි, මරා ගැනිලි, අරවා මේවා නිසා busy වෙන නිසා වෙන්න ඇති.
Tylor
Tylor
+ 100 Posts
Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5115
Member Since : 2018-01-24

Gay + Sri Lanka Empty Re: Gay + Sri Lanka

2018-04-01, 12:40 am
Aththa mamath me site ekata me tharam adare karanne meke sex katha nathi ekata adara katha athare ewage deyak thiyana eka normal. Ow godak site wala thiyenne sex karapuwa witharai. Mama me site eken godak dewal igana gaththa aththa gay love eka kiyana eka andunagaththa. Aththatama mama me site ekata adarei
malinda89
malinda89
memebrs with 1 post
Mood : Relaxed

City : Ratnapura
Country : Sri Lanka
Posts : 4
GetReal Gold : 4415
Member Since : 2018-05-01
http://www.welapot.blogspot.com

Gay + Sri Lanka Empty Re: Gay + Sri Lanka

2018-05-01, 12:56 pm
Jith wrote:අනික් එක, අහපු 10න් 8ක්ම වගේ කිව්වෙ අපෝ ඒක කතා තියෙන මහා boring සයිට් එකක් ගිහින් වැඩක් නැහැ කියලා. 

ඒක නම් ඇත්ත.සයිට් එක නම් බෝරින් තමයි.
Yohan
Yohan
+ 100 Posts
Country : Sri Lanka
Posts : 146
GetReal Gold : 5803
Member Since : 2016-10-31

Gay + Sri Lanka Empty Re: Gay + Sri Lanka

2018-05-01, 11:33 pm
malinda89 wrote:
Jith wrote:අනික් එක, අහපු 10න් 8ක්ම වගේ කිව්වෙ අපෝ ඒක කතා තියෙන මහා boring සයිට් එකක් ගිහින් වැඩක් නැහැ කියලා. 

ඒක නම් ඇත්ත.සයිට් එක නම් බෝරින් තමයි.
දැන් නම් කවුරුත් ඇක්ටිව් නැති නිසා බොරින් වෙන්න ඇති එහෙත් මේකේ තියෙන පොස්ට් කතා කියවන එක නම් කම්මැලි නැති වෙයි
Sponsored content

Gay + Sri Lanka Empty Re: Gay + Sri Lanka

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum