Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4114 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
love2016
love2016
memebrs with 1 post
Country : Oman
Posts : 2
GetReal Gold : 5492
Member Since : 2016-10-27

සංසාර සිහිනය​ Empty සංසාර සිහිනය​

2016-11-16, 11:26 pm
සංසාර සිහිනය​ 238
IceCool
IceCool
Newbie writer
Mood : Relaxed

City : Gampaha
Country : Sri Lanka
Posts : 526
GetReal Gold : 6473
Member Since : 2016-07-07

සංසාර සිහිනය​ Empty Re: සංසාර සිහිනය​

2016-11-17, 1:25 am
පූර්ව ප්‍රචාරණ කටයුතුද මේ. rocksss rocksss rocksss .. ලියනකම් බලන් ඉන්නවෝ  bow hello
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9824
Member Since : 2015-05-03

සංසාර සිහිනය​ Empty Re: සංසාර සිහිනය​

2016-11-17, 4:49 am
ෆට්ට ෆොටෝ එක​.
love2016
love2016
memebrs with 1 post
Country : Oman
Posts : 2
GetReal Gold : 5492
Member Since : 2016-10-27

සංසාර සිහිනය​ Empty පළමු සිහිනය​

2016-11-17, 6:58 pm
සංසාර සිහිනය​ 02%2012X24-2_fmt

ඝන කලුවර කපාගෙන පසලොස්වක හඳ අහස පුරා බබලෙනවා, හදුන්කූරු සුවද පන්සල පුරාවට පැතිරිලා හිතට දැනෙන්නෙ අමුතුම නිදහසක්, බෝමලුව පුරා ඇහෙන බෝපත් වල සිලිසිලි හඩ පරිසරයේ නිහඩ බව බිදිමින් පැතිරෙනවා.

පිරුනු පැන් කලය පුරවගෙන බෝධිය පැදකුනු කරන්න යන අතරතුර සුදු කමිසයකින් හා නිල් ඩෙනිම් කලිසමකින් සැරසුන පුද්ගලයෙක් ඇගේ හැප්පීගෙන ගිය නිසා පැන් කලය මගෙ ඇගේ හැලුනෙ ක්‍ෂ්නයකින්. 

අයෑම් සොරි......
පිටිපස්ස නොබලා ඔහු දුවන්නට විය​.

පිස්සෙක්ද මංදා.... 
ආව තරහට උන්න තැනත් අමතක උනා

හා හා මේක පන්සල යකෝ... උබේ ඔය ටකරන් කට වහ ගනින්..
තේමිය කිව්වේ මගෙ ඉක්මන් කෝපය පිලිබද හොදින් දැන සිටි නිසාය​.

තේමිය දෙනුවන් ගජසිංහ... ගජසිංහ පරම්පරාවෙ බාලයා..
වසර දෙකක සිට මගෙ දුක සැප බෙදා ගත්ත මගෙ හොදම යාළුවා..   සහෝදරයෙක් වගේ මන් ගැන හොයල බලපු එකම පුද්ගලයා..

අම්මා නැති උන දා ඉදලා අප්පච්චි මාව ආච්චි ගාව නතර කරල කොළඹ බිස්නස් වැඩ බලා ගන්නව ඇරෙන්න මන් ගැන වැඩි සැලකිල්ලක දැක්වූවෙ නැති තරම්..

මේ මනෝ හැහිල්ල පැත්තක තියලා යමන් ඉක්මන්ට පහන් පත්තු කරන්න​... අපේ අම්මල බලන් ඇති අපි එනකන්,, අයියා ඇවිල්ලත් ඇති ගෙදර දැන්....

තේමිගෙ බලකිරිල්ලත් එක්ක පහන් පත්තු කරපු අපි පන්සලෙන් නික්ම ගියේ තවත් අඩ හෝරාවක් පන්සලේ ලොකු හාමුදුරුවන් සමග කතා බස් කිරීමෙන් අනතුරුවයි.

තේමි ගංගාරාමය පසුකර කාර් එක ඩ්‍රයිව් කරත් මගෙ හිතේ තිබ්බ තරහ තවමත් එහෙම්මමයි..
අරූ නම් මහ පිස්සෙක් මචන් බලපන් මගෙ පැක් එකත් තෙත් වෙලා..

අනේ බන් උඹ තාම පුපුරන්නෙ ඒකටද​?...
බලාගෙන උබේ පැක් එක දිය වෙයි..

පිස්සු හැදෙයි මල්ලි මේව කොළඹ බඩු හරිද​?...
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9824
Member Since : 2015-05-03

සංසාර සිහිනය​ Empty Re: සංසාර සිහිනය​

2016-11-22, 6:18 am
මේ කථාව මෙච්චරද ලියන්න තියෙන්නෙ.
Sponsored content

සංසාර සිහිනය​ Empty Re: සංසාර සිහිනය​

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum