- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29
ඒකපාර්ශ්වික ආදරය
2013-06-04, 4:13 pm
ලංවෙන්න හදනකොටම
හුගාක් ඈතට යන
ආපහු හැරෙන කොට
ලගින්ම ඉන්න
එක ඇහිපිල්ලමක පමාවක්වත්
ලගින් නොරැදුන
හිතට වද දිදී ඉන්න
ඒ අහිංසක
සුන්දර
සිතුවිල්ල
ආවෙ ඇයි මගෙ හිතට
දුක් දෙන්න. . .
හුගාක් ඈතට යන
ආපහු හැරෙන කොට
ලගින්ම ඉන්න
එක ඇහිපිල්ලමක පමාවක්වත්
ලගින් නොරැදුන
හිතට වද දිදී ඉන්න
ඒ අහිංසක
සුන්දර
සිතුවිල්ල
ආවෙ ඇයි මගෙ හිතට
දුක් දෙන්න. . .
- kumaratarat+ 250 Posts
- Mood :
City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9097
Member Since : 2013-01-27
Re: ඒකපාර්ශ්වික ආදරය
2013-08-06, 12:42 pm
ath wenakota duwala gihin allaganin ban .....naththam winasai....hiks ...:D
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12146
Member Since : 2013-07-29
Re: ඒකපාර්ශ්වික ආදරය
2013-12-20, 5:28 pm
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29
Re: ඒකපාර්ශ්වික ආදරය
2013-12-31, 1:32 pm
කුමා තවීශ සාලිය ස්තූතියි
- Siyapath+ 1000 Posts
- Mood :
City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13722
Member Since : 2013-01-26
Re: ඒකපාර්ශ්වික ආදරය
2014-01-01, 6:07 pm
lan une duk denna nove unath anthimata duk wenna wenawa nam?
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29
Re: ඒකපාර්ශ්වික ආදරය
2014-01-02, 3:56 pm
Siyapath wrote:lan une duk denna nove unath anthimata duk wenna wenawa nam?
හ්ම්ම්ම්ම්. . .
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|