Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4121 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10666
Member Since : 2013-08-11

බොරුකාරයට Empty බොරුකාරයට

2017-01-21, 1:57 pm
සතු‍ටුද උඹට...
පාට පාට ගාලා
උඹ ඒ මවලා දුන්න බොරු වලට
‍රැව‍ටුනා මං...

කවුරුත් උඹව විශ්වාස කරන්න එපා
කියද්දී,
උන්ට හිනා වෙලා
උඹව විශ්වාස කලා මං...

මතක තියාගනින්..

උඹ ඒ වංචා කලේ
උඹ වෙනුවෙන්  කවි ලිව්ව
අහිංසක කවි හිතට බව..
දුක් වෙයන්...
මනුසත් බව ලැබුවත්,
උඹ ඉන්නෙ තවමත්

මනුස්සකමේ
පහළම අඩියේ බව...
aluthkolla2015
aluthkolla2015
memebrs with 1 post
Mood : Lonely

Country : Sri Lanka
Posts : 3
GetReal Gold : 6159
Member Since : 2015-12-08

බොරුකාරයට Empty Re: බොරුකාරයට

2017-01-22, 10:57 pm
කාට කියන්නද.... මේ වගේම මම ත් හිතලා තියේ කියන්න නම්... කොහොම කියන්න බැලුවත් බෑ
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum