Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10642
Member Since : 2013-08-11

ආදරයේ සැබෑ අරුත Empty ආදරයේ සැබෑ අරුත

2017-03-05, 11:16 pm
ආදරේ දැනුණනම් මූණ දැක්කත් ඇති..
ගවු ගානක් දුර ගෙවාගෙන ඇවිත් මූණ දැක්කම
ඇතිවන සතුට ආදරයේ
නියම අරුත කියා පානවා..

එවන් හැඟීමක් ඔබේ හදවතට
දැණුනානම් අන්න ඔබ
නියම ආදරයේ උරුමක්කාරයෙක්

සැබෑ ආදරය තුල හදවත
හොයන්නේ ලිංගික සතුට
පමණක්ම නෙවෙයි..
ආදරය ‍රැකවරණය, කැමැත්ත විශ්වාසය
තමයි වැඩියෙන්ම හොයන්නේ..

එක මොහොතකට කටහඬ
ඇහෙනකොට හිතට දැනෙන සතුට
මහාමෙරක්නම්,
ඒක තමා සැබෑ ආදරය..

දවස් ගානක් කම්මැලිකමක් නැතිව
කතා කරන්න පුළුවන්නම්,
ඒක තමා සැබෑ ආදරය...

කැපකිරීම් කරන්න පුලුවන්නම්,
ඒක තමා සැබෑ ආදරය...

මේ හැමදෙයක්ම මැද්දෙන්,
එකිනෙකාට අවංක වෙන්න,
ගරු කරන්න පුළුවන්නම්,
ඔවුන්ගේ හැඟීම්
එකතු වෙලා ඉවරයි...

සියයට සියයක් ඔවුන් බැඳිලා ඉවරයි
navod-induwara
navod-induwara
+ 100 Posts
Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6072
Member Since : 2016-06-30

ආදරයේ සැබෑ අරුත Empty Re: ආදරයේ සැබෑ අරුත

2017-03-07, 8:28 am
ඔසද..කොමෙන්ට් නොකලට ඔයාගෙ නිසදස් වලට මම තරම් ආස කරන කෙනෙක් නැතුව ඇති..අනේ තැන්කුයි මචන්...දිගටම ලියාගෙන යන්න පුලුවන් වෙලාවට සන්වාදයක් දාමු..
Sandesh
Sandesh
Regular Member
Mood : Relaxed

City : Adelaide
Country : Australia
Posts : 68
GetReal Gold : 5993
Member Since : 2016-04-29

ආදරයේ සැබෑ අරුත Empty Re: ආදරයේ සැබෑ අරුත

2017-03-07, 6:04 pm
ඕෂදව අපිට ආයෙමත් මේ සයිට් එකේදි මුණගැහෙන එකක් නෑ සහෝ  cry
navod-induwara
navod-induwara
+ 100 Posts
Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6072
Member Since : 2016-06-30

ආදරයේ සැබෑ අරුත Empty Re: ආදරයේ සැබෑ අරුත

2017-03-08, 8:00 am
අනේ..ඇයි..එයාට මොකද ..දැන් එයා සෙට්ල් වෙලා නිසාද ..එතකොට මටද නිසැදස් ලියන්න වෙන්නෙ.
Sandesh
Sandesh
Regular Member
Mood : Relaxed

City : Adelaide
Country : Australia
Posts : 68
GetReal Gold : 5993
Member Since : 2016-04-29

ආදරයේ සැබෑ අරුත Empty Re: ආදරයේ සැබෑ අරුත

2017-03-08, 11:17 am
Oshada england waladi accident wela. Loku damage ekaklu. Mamath hariyata danne na. Permanently disable wei kiyalalu kiyanne
navod-induwara
navod-induwara
+ 100 Posts
Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6072
Member Since : 2016-06-30

ආදරයේ සැබෑ අරුත Empty Re: ආදරයේ සැබෑ අරුත

2017-03-08, 7:33 pm
Sandesh  එයාට එයාගෙ සැබෑ ආදරය හමු උනා නේද එත් දෙයියනේ ඇයි එහෙම දෙයක් උනේ..ඔයාට විස්තර හොයලා කියන්න පුළුවන්ද?
අපි හැමෝම එයාට ඉක්මන් සුවය පතමු..මචන් ලා.පව් අහිංසක කොල්ලා .උතුම් බුදුරජාණන් වහන්සේගේ සරනින් ඉක්මන් සුවය ලැබේවා ! සාදු..සාදු....
Sponsored content

ආදරයේ සැබෑ අරුත Empty Re: ආදරයේ සැබෑ අරුත

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum