- navod-induwara+ 100 Posts
- Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6072
Member Since : 2016-06-30
නිය රටා...
2017-03-16, 8:55 am
ආනන්ද සෙනෙහසේ..
පැතුම් දෝතින් අරන්..
ඔබ නොමැති ලෝකයක්,
ගැන, මම් කෙසේ සිතන්නද?
නිය රටා..මැවූ..ඒ සොදුරු
පෙම්වත් රැයේ..
ජීවිතය සන්තකය පිදූ බව මම් කෙසේ
ලෝකයට කියන්නද?
සිනාසී සිටින්නේ
කදුලු හන්ගාගෙනයි
ඒ රැයට මතකයන්
විසි කරලා දමන්නද?
පැතුම් දෝතින් අරන්..
ඔබ නොමැති ලෝකයක්,
ගැන, මම් කෙසේ සිතන්නද?
නිය රටා..මැවූ..ඒ සොදුරු
පෙම්වත් රැයේ..
ජීවිතය සන්තකය පිදූ බව මම් කෙසේ
ලෝකයට කියන්නද?
සිනාසී සිටින්නේ
කදුලු හන්ගාගෙනයි
ඒ රැයට මතකයන්
විසි කරලා දමන්නද?
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|