Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
IceCool
IceCool
Newbie writer
Mood : Relaxed

City : Gampaha
Country : Sri Lanka
Posts : 526
GetReal Gold : 6461
Member Since : 2016-07-07

  හිමි අහිමි ජීවිතය.. Empty හිමි අහිමි ජීවිතය..

2017-06-21, 2:37 am
හිමි අහිමි හදවත් තුළ
විඳින විඳවන ජීවිතය..


ඇසිල්ලකින් එක්තැන් කල
සොදුරු ප්‍රේමයයි නුඹ මට..


නොනිදා පහන් කළ
රැයකි සිත සුවපත් කළ..


ඔබ ඇවිත් මගේ හිත ළඟ
දහසකුත් පෙම් කතන්දර..


සඳත් නෑ හිනැහෙන්න
තරුත් නැහැ වගතුග සොයන..  






පෙර දිනෙක,


ආදරෙන් වැළඳගත් සියල්ල
අහිමි වූ කල නෙතු අභියසම..


දෛවයේ සරදමට ඉඩදී
නිහඬ වෙන්නද කිසිත් නොවු ලෙස..


දිනෙක,


අහිමි වන බව දැන දැනම
අයිතියක්වත් නොලබාම


හිමිකම් කියූ උඹෙ හිතත්
මා අතැරගිය අන්දම
අරුමයක් නොවන වග..


කියාදුනි ආයෙමත්..
උපන්නත් යළි භවයක


තාවකාලික ජීවිතයට
සදාකාලික ප්‍රේමයක් 
හිමි නොවන බව..




       D.M
    
avatar
Suwahas
Regular Member
Mood : Hurt

City : somewhere under the same sky
Country : Sri Lanka
Posts : 26
GetReal Gold : 5677
Member Since : 2016-09-16

  හිමි අහිමි ජීවිතය.. Empty Re: හිමි අහිමි ජීවිතය..

2017-06-24, 9:04 pm
lassanai malli ❤️
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum