Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
avatar
saranga.aw
 
 
Mood : Cheerful

City : Panadura
Country : Sri Lanka
Posts : 13
GetReal Gold : 7636
Member Since : 2014-02-15

ආදරේ කරන්න කෙනෙක්  Empty ආදරේ කරන්න කෙනෙක්

2017-08-06, 6:03 pm
මේක කාලෙක ඉඳන් මගේ හිතට වද දෙන ප්‍රශ්නයක්. මගේ යාලුවෝ ගොඩක් අයට අදරේ කරන්න අය ඉන්නවා. මම දැන් කලෙක ඉඳල එහෙම කෙනෙක් හොයනවා. එත් තාම හම්බඋනේ නැහැ. ප්‍රශ්නේ එක නෙමෙයි. මගේ යාලුවෝ ගොඩක් දෙනෙක්ට එයාලගේ බෝයි ෆ්‍රෙන්ඩ්ස්ල මීට් වෙලා තියෙන්නේ සයිට් වලින් හෝ ෆේස්බුක් එකෙන් ග්‍රයින්ඩර් එකෙන් නෙමෙයි. සැබෑ ජීවිතේදී. එත් මට තියෙන ප්‍රශ්නේ මට කවදාවත් පිටින් බලලා කෙනෙක් එහෙමද නැද්ද කියල තියන්න තේරෙන්නේ නැහැ. කොටින්ම මගෙත් එක්ක කතා කරන කෙනෙක් ගේ උනත් එහෙම දෙයක් කියන්න මට බැහැ. මට ඔන්ලයින් ඇරෙන්න කවදාවත්ම බස් එකකදී කෝච්චියේදී සෙක්ස් වලටවත් කවවත්ම මුණගැහිලා නැහැ. ඇත්තටම ඔය කියනවා වගේ Gay අයට එහෙම අනිත් Gay අය ගැන දැනෙනවද? එහෙම නැත්නම් එහෙම අඳුරගන්න මොකකාහරි විශේෂ ලක්ෂණයක් තියෙනවද? මට මේක ටිකක් හිතට වදයක්. මොකද මම දන්නවා මට කවදාවත්ම ග්‍රයින්ඩර් එකෙන් ආදරේ කරන්න කෙනෙක් නම් හොයාගන්න වෙන්නේ නැහැ. අවන්කවම මට ආදරේ කරන්න කෙනෙක් ඕන. මට ගෙදරින් උනත් ප්‍රශ්න නැහැ. මොකද ගෙදර අයට මම පොඩි කාලෙදිම මන් ගැන කියල තියෙන්නේ. ඉතින් මට ඕනේ ටිකක් ඔපන්ලි ඇසුරු කරන්න පුළුවන් කෙනෙක්. එත් එහෙම කෙනෙක් මේ සයිබර් ලෝකයේ හම්බවේවි කියල මට විස්වාස නැහැ.
jero.dananjaya
jero.dananjaya
memebrs with 1 post
Country : Sri Lanka
Posts : 1
GetReal Gold : 6978
Member Since : 2014-10-08

ආදරේ කරන්න කෙනෙක්  Empty Re: ආදරේ කරන්න කෙනෙක්

2017-08-21, 12:19 pm
මෙහෙමය.. ගොඩක් වෙලාවට මුණ ගැහෙන පුද්ගලයා gay ද නැද්ද කියන්න  අපි හැමෝටම අඩු වැඩි වශයෙන් තියෙනවා. එකට කට්ටිය  gaydar කියල කියනවා. grindr වගේ එකකින් ආදරේ කරන්න කෙනෙක් හම්බෙන්නේ නැති තරම්. එත් බලාපොරොත්තුවෙන් ඉන්න. ඔයා හොයන කෙනා ලගපතම ඉන්න පලුවන්.
sapumal
sapumal
Regular Member
Mood : Fabulous

City : Colombo
Country : Sri Lanka
Posts : 18
GetReal Gold : 6739
Member Since : 2015-03-28

ආදරේ කරන්න කෙනෙක්  Empty Re: ආදරේ කරන්න කෙනෙක්

2017-09-18, 8:27 am
godak aya eyaala gay kiyala hithan hitiyata ehema na, hethuwa eyala godak bisexual bawa eyala danne na. godak gay relationship bindawatenna hethwak wenawa eeka. godak aya kaalyak giyama gay love epa wela straight love walata yanawa. godak durata thiyana yatharthaya thama eka.  [You must be registered and logged in to see this image.]  smile
samanthasubasinghe
samanthasubasinghe
Regular Member
Mood : Fine

Country : Sri Lanka
Posts : 41
GetReal Gold : 7879
Member Since : 2013-08-26

ආදරේ කරන්න කෙනෙක්  Empty hi

2017-12-01, 5:11 pm
godA dawasakata passe log unea. mtath gay lover kenek ona. kemathi adura ganna. plez massage me. hearts
Tylor
Tylor
+ 100 Posts
Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5115
Member Since : 2018-01-24

ආදරේ කරන්න කෙනෙක්  Empty Re: ආදරේ කරන්න කෙනෙක්

2018-02-14, 9:47 pm
Adare hoyanawa kiyanne moda wadak matanum me wenakota hamadema epa wela thiyenne. Welawakata pissu wage. Awankawa adare kala ekath anthimata as issarahama boruwak una. Matanum hamadema epa wela. Mata one sex nathuwa adare witharai. Echcharai
Suwahas sharanya1999
Suwahas sharanya1999
Regular Member
Country : Sri Lanka
Posts : 5
GetReal Gold : 4229
Member Since : 2018-07-17

ආදරේ කරන්න කෙනෙක්  Empty Re: ආදරේ කරන්න කෙනෙක්

2018-07-18, 1:55 am
Mamat adarayk hynwa ayya... if u r still there lemme know plz.... i wud like to get to know about u n get along... god bless...
Vidath1
Vidath1
memebrs with 1 post
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 3
GetReal Gold : 2954
Member Since : 2020-04-27

ආදරේ කරන්න කෙනෙක්  Empty Re: ආදරේ කරන්න කෙනෙක්

2020-04-27, 8:25 pm
Brola.. mamath aluthen mekata add une . Adarayak noeana adarayak hoyanawa. Tereida manda  if anyone interested send a msg
Sponsored content

ආදරේ කරන්න කෙනෙක්  Empty Re: ආදරේ කරන්න කෙනෙක්

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum