Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


මම නොවන මා..

+4
Hitha Honda Kolla
Jith
jay.rishan
navod-induwara
8 posters
Go down
J.rishan
J.rishan
Regular Member
Mood : Flirty

City : Colombo
Country : Sri Lanka
Posts : 78
GetReal Gold : 4547
Member Since : 2018-05-13

මම නොවන මා.. - Page 2 Empty Re: මම නොවන මා..

2018-05-27, 5:56 pm
මාරම ලස්සනයි අයියා,,හිත නිකන් මොනාදෝ වෙලා ගියා වගෙයි...අනේ මංදා,,කියවෙන සමහර දේවල් මගේ හැගීම් වලට,ජීවිතයට ගොඩාක් සමානකම් දක්වනවා වගේ දැනෙන්නේ,,විශේෂයෙන්ම දිනපොත...ආදරය නම් අනේ මංදා,,,,හිමිදිරියේ දකින ලස්සන හීනයක් වගෙයි,,ඒත් නැති වුනොත් ඒ හීනය තුලින්ම වතුර පොදක් නැති කාන්තාරයක ඇහැරුණා ව්ගෙයි...
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9812
Member Since : 2015-05-03

මම නොවන මා.. - Page 2 Empty Re: මම නොවන මා..

2018-05-30, 10:41 pm
මල්ලියෝ මට අද "ලස්සනට ලියලා තියෙනවා" කියලා ලියන්න බැහැ. මේ කොටසෙ ඔයාගෙ මුලු ජීවිත කතාවම ලියලා තියෙන්නෙ. ලස්සනට වැඩියෙ දොම්නස පිරිච්ච ඒ කතාවයි ඔයා අකුරුකරලා තියෙන්නෙ. පතනවා සතුට සොම්නස ඔයාගෙ ජිවිතයට ලැබෙන්නෙ කියලා මල්ලියො. kiss kiss kiss kiss kiss kiss kiss
navod-induwara
navod-induwara
+ 100 Posts
Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6072
Member Since : 2016-06-30

මම නොවන මා.. - Page 2 Empty Re: මම නොවන මා..

2018-06-02, 11:23 am
කොහෙද සුදූ මෙච්චර වෙලා ගිහින් හිටියෙ?අනික ඔයා මෙහෙ කවුරුත් දන්නෙත් නෑනෙ ?

ආ අක්කි..මට මේ කැන්ඩි වලදි සෙට් උන යාලුවෙක් ඉන්නෙ මෙහෙනෙ..අපේ ලේන් එකේමයි..
එයාගෙ නම නිර්වාන් අර අර..වයිට් ලොකු ගෙදර අපේ පාරෙන් අනිත් පැත්තෙ.
අක්කට මම නිර්වාන් ගේ ගෙවල් ඉස්සි ඉස්සි පෙන්නුව..

මට ම වෙන් කරපු රූම් එකේ පාර පැත්තට වෙන්න වින්ඩෝ එක ඇරියම නිර්වාන් අය්යගෙ රූම් එක පේනව.

මගෙ රූම් එක නම් පට්ට ,දෙවෙනි තට්ටුවෙ නිසා මුලු පලාතෙම ගෙවෙල් වගේම තුරු ලතා මුදුන් පේනවා.

මේ පැත්තෙ ඉන්නෙ ඔක්කොම සල්ලි කාරයෝ....ගජනායකලා..සින්හවන්ශලා..අතර නවොද් රත්නායක ලත් හෙ හේ..අපිට කවදාවත් ලන් වෙන්න බැරි තැනකට අපිව ගෙනත් දැම්මෙ..සනායා අක්කිගෙ තිබුන ඉරනම නිසා කියල අම්ම නම් නිතරම කිව්වෙ .

අක්කිගෙ පොඩි පුතා ඩියෝන් තාම ග්‍රෙඩ් වන් හිටියේ මම ආව දවසෙ ඉදලම මගෙ වටේ කැරකෙනව මාමි මාමි කිය කිය.

ටොයිලට් එකටවත් යන්න නෑ..හෙ හේ...


ෆෝන් රින්ග්ස් යනව..

හෙලෝ .!!!

මල්ලි බබා..
අහ් !!ඇයි නිර්වාන් ..අය්යෙ

සිද්ද උන දේවල් මතක් වෙනකොට කටට වචන එන්නෙත් නෑ මගුල..."

ගොලුවත රැක්කෙ ඒ හින්දා මම
කලින් හිටපු " නවියා" නෙවෙයි කියන්න මම ම විතරද අප්පා දන්නෙ.

ඔයා ට අව්ලක් නෑ නේද මල්ලි ?

නෑ..අය්යෙ (හොද වෙලාවට පස්ස බේරගෙන ආවෙ එහෙම උනා නම් අව්ලක් වෙන්නත් තිබුනා


කොල්ලෙක් ඉස්සරහ නිරුවත් වෙන එක අමුතුම ෆීලින් එකක් කියලා ගේ කොල්ලො දන්නවා..ඒ දේ උනා..ඒ වගේම මගෙ සිරුරට ඒ දෙතොල් පහස අතොරක් නැතිව විදින්නත් දුන්නා

අහ් දෙන් ඕකේ..
මම පස්සෙ ගන්නම්
එහෙමම ෆෝන් කට් කරල වින්ඩො එකෙන් නිර්වාන් ගෙ ගෙවල් පැත්ත බැලුවා
කොෆී බ්‍ර්වුන් වෙසල් එක ගේට් එක ලග ..නිර්වාන් අය්යා ඇවිත් ගේට් එක ඇරියා.


එහෙමම ඇදට වැටුන මම ඇස් දෙක පියා ගත්තා ..සිතුවම් පෙලක් මෙන් සිද්ද වෙච්ච දේවල් එකින් එක මැවෙන්න ගත්තා

ඇහැරිලා බලද්දී මැසෙජ්ස් ගොඩයි
සොරි මල්ලියා මම ඉක්මන් උනා..

ඔව්! අය්යෙ ඔයා ඉක්මන් උනා තමයි මමත් ඒකට වැරදි කාරයෙක් ඒත් සිද්ද වෙච්ච දේවල් ගැන හිතල පසුතැවිල්ලෙන් ඉන්න එක වර්තාමානයට හොද නෑ ඒ වගේම අනාගතයටත්...මේක මගේ සිතුවිල්ලක් විතරයි .මම කිව්වෙ නෑ


ඒත් මේ තරම් ආදරයක් දැනුනෙ මගෙ ජීවිතයේ පලමු වතාවට
අම්මා මාව නාවලා ඔලුවට කොලොන් දාලා ,පව්ඩර් ඇග පුරාම ගානව මතකයි ඒක ටිකක් ලොකුවෙනකම්ම මම ඒ ආදරේ වින්දා..

ආයෙත් මාව පියවි සිහියට ආවෙ ෆෝන් එක රින්ග් වෙද්දී ..ඒපාර තරන්ග අය්යා .
ඔව් අය්යෙ කියන්න

නෑ සුදූ..මටත් පාලුයි තමුසෙත් නැතුව වලියක් දා ගන්නවත් කවුරුත් නෑ ඒ නිසා මමත් හෙට ඔහෙ උඩරට මැනිකෙ එන්න කියලා හැදුවෙ
හරි එහෙනම් තිබ්බා..තමුසෙ මටත් එක්ක රූම එකක් රෙඩි කරනවා හරීය බුදු සරනයි !!

අක්කී..ඔයා කිචන් එකේදෝ..
ඔන්න තවත් කටක් වැඩි වෙන්නයි යන්නෙ හෙට ඉදලා..හාල් කිලෝ එකක් වැඩියෙන් ලිපේ තියන්න වෙයි.
මම එහෙම කියාගෙන කිචන් එකට ඔලුව එබුවා
ලොකු නෝනා නෑ බබා එක්ක කඩේට ගියා පොඩි බේබි,බොන්න
මොනා හරි ඕනා නම් කියන්න මම උඩට ගෙනත් දෙන්නම්

නෑ රානි මොකුත් එපා මම ඕන දෙයක් බලලා හදා ගන්නම්කො .කොහෙ හිටියත් රානි වගේ කෙල්ලෙක් ගෙන් වැඩ ගන්න හිත දුන් නෑ පව් අසරණ කම් වලට වැඩ ට ආවට මට වඩා අවුරුදු දෙක තුනක් වැඩි ඇති

අහ් එහෙනම් බේබි ගෙ ඇදුම් ටික පහල බාත් රූම් එකට දානවද

ඕනා නෑ රානි මට මගේ අඇදුම් ටික හෝද ගන්න පුලුවන් ..මහ ගොඩක් නෑ මයෙ හිතේ..

පිට කොල්ලෙක් ගෙ යටඇදුම් කොහොමද රානි සර්වන්ට් කෙනෙක් උනත් දෙන්නෙ .. මම අදින පටි ජොක්කු මට මැවිලා පෙනුනා

දවල් කාලෙට ..නම් වයිට් ..රෑට විතරයි බ්ලැක් අදින්නෙ .වයිට් ඇන්දාම මල්ලියා ට හොදයි උශ්නත්වය පාලනය වෙනව නැතිනම් ආසදන එන්න පුලුවන් අනික ස්කූල් උනිෆොම් එකට මැචින් .

ගෙදරට නම් තෝන්ග්ස් අදිනව ..ඒත් සමහර දවස් වලට ගෙදර කට්ටිය වැඩිනම් විතරයි රෑට නම් ෆුල් නේකඩ්..හෙ හේ...

ෆ්‍රිජ් එක ඇරලා බැලුවම ..ස්ට්‍රොබෙරි ගෙඩිවගයක් පොඩි එකාගෙද කොහෙද ඌත් මම වගේම ආසයි ඒවට ජූස් වර්ගත් ගොඩයි
ස්ට්‍රොබෙරි ගෙඩි ටිකක් බ්ලෙඩර් කරලා අබේවල ෆ්‍රෙරෙශ් මිල්ක් එකතු කරල සීනි ටිකකුත් දාල ගානට හදා ගත්තා .

පොඩි කාලෙ ඉදලම මම මට ඕන කෑම බීම හදාගත්ත පුලුවන් හැම වෙලාවෙම.ජූස් වර්ග තමයි ගොඩක් ..
හි හී...ජූස් කිව්වම වෙන මොනාවත් මතක් කරනව හෙම නෙවෙයි.

ග්ලාස් එකක් අතේ තියන් මගෙ කාමරයට එනකොටත් රානි මගෙ රෙදි බාස්කට එකත් අරන් පහලට බහිනවා

හප්පට ඩෙන කිව්වලු ..මගෙ පටි ජොකා හොදටම .. ජූස් වලින්ම තෙත් වෙලා තිබුනෙ.. කුනු සන්සාරේ..කෙල්ල ඕක ඉබලා බැලුවොත් එතනම මැරිලා
මට තමයි අවමගුල ගන්න වෙන්නෙ.

අය්යො රානි ඔහොම තියන්න මම හෝදගන්නම්

කමක් නෑ බේබි අදට මම හෝදලා දෙන්නම්කො ..බේබිට මහන්සිත් ඇතිනෙ මැශින් දාන හින්දා මට අමාරුත් නෑ

කමක් නෑ රානිගෙ කැමැත්ත ...

රානිට වෙරලු මල් සුවද බලන්න පුලුවන් අද..මගෙ තනි හිත ට හිතුන .


තනියම හිනා වෙවී ..කාමරයට ගිහින් ජ්ස්ටින් බීබර්ගෙ .." for all the times that you rain on ma parade " song එක දාගෙන අහන්න ගත්තා .මගෙ ආසම බරහිර ගායකයා ජස්ටින් ..

For all the times that you rain on my parade
And all the clubs you get in using my name
You think you broke my heart, oh girl for goodness sake
You think I'm crying, on my own well I ain't

And I didn't wanna write a song 'cause I didn't want anyone thinking I still care
I don't but, you still hit my phone up
And baby I be movin' on and I think you should be somethin'
I don't wanna hold back, maybe you should know that
My mama don't like you and she likes everyone
And I never like to admit that I was wrong
And I've been so caught up in my job, didn't see what's going on
And now I know, I'm better sleeping on my own

'Cause if you like the way you look that much
Oh baby you should go and love yours


ආයෙත් ෆෝන් එක රින්ග්ස් යනවා..යකෝ මේක දැන් බිස්නස් ලයින් එකක් වගෙයි නෙ..විනාඩියට දෙකට කොල්ස්..ග්‍ර්ර්.ර්ර්..

හෙලෝ නවෝද් මල්ලි ඔයාට අපේ ගෙදර ඇවිත් යන්න එන්න පුලුවන් ද?

අහ් ! ඇයි අය්යෙ හදිසියේම ?

නෑ ..නෑ ...බයවෙන්න එපා..

අපේ අම්මාට මම විස්තරේ කිව්වා

නැහ්." ! මාව උඩ ගියා. මොකක්?

මොනාද කිව්වෙ විස්තර ?


මම කිව්ව... මගෙ නුවර යාලුවෙක් ඇවිත් ගියා කියලා

අම්මා බැන්න ..බොන්නවත් මොකුත් හදලා දුන්නෙ නැද්ද කියලා

හ්ම්ම්..ඒක තමයි

ඉතින් ..අම්ම දන්නෙ නෑනෙ මට සලකපු විදිහ..නේද ?

අනේ මැට්ටො ..ඔයා තරහද?

අනේ නෑ අය්යෙ මම වෙන දවසක එන්නම්
අක්කි වදේ ගහනවා ආයෙත් ඔහෙ අවොත් එහෙම අනිවා !!!ඩෙෆා!!!

එහෙනම් බැල්කනි එකට ටිකක් එනවකො මූන බලන්න..

ඇයි.?

ඔය ලස්සන මූන ..බලන්න ම්සක් වෙන මොකටද ඉතින්..

ඒ වෙලාවෙ මම හිටියෙත් බැල්ක්නි එකේ...මට හිතුනා රූම් එකට යන්න..ගිහින් ආයෙත් ආව.

නිර්වාන් අය්යත් දැන් බැල්කනි එකේ..උඩට ඇදුමක්වත් නැතුව

ඒ හිනාව ඈතට උනත් මගෙ හිත හිරිවැට්ටුවා ..ඇත්ලටික් බොඩි එක ..සිහින්ව රෝම වැවුන පපුව මනා පිරිමි ..රුවක් ..

මේ ගෙවී යන්නේ..නවොද් ගෙ..ලස්සන ම දවස් ද ??

හිත හිරි වට්ටන
හිනාවකට සමු දී...
සද කිරන යට තනිවෙමු'
හිරි වැටෙන තෙක් සීතලෙන්..
රැය පුරා හමන සුලගින්
සත්තමයි ..ඔබ අහසක්"

කොහෙද තිබුන නිසැදැසක් මතක් උනා

මොකෝ..කතා නැත්තෙ..?
නෑ අය්යෙ මගෙ ටිකක් ඔලුව රිදෙනවා
ඒකයි.
මට කතා කරන්න වචන ආවෙ නැති නිසා ඔහේ කියලා දැම්මා.
අහ්..එහෙමද ඔයා රෙස්ට් කරන්න මම පස්සෙ කෝල් එකක් දෙන්නම් බබා .

බබා ලු..ඒ ගමන ..අනේ මන්දා හිතට මොනාද වෙනවා.


පහුවදා උදෙ අය්යා ආව.මම ඒ වෙලාවෙ හිටියේ නිර්වාන් ගෙ ගෙදර යන්න ලෑස්ති වෙන ගමන් ..උදේම එලියෙ ශවර් එක ලගට ගිහින් නෑව ..එතන තියෙන සේපාලිකා මල් ගහ යට මල් සුවද විද විද නාන්න මගෙ පුදුම ආශාවක් තිබුනෙ
ජීවිතේ පහලම අඩියකට වැටිල තිබුනත් ..පරිසරයක තියෙන සුන්දරත්වය අපිව එක අඩියක් හරි ඉහලට ඔසවා තබනවා කියන එක මට පසුව තේරුම් ගිය එක දෙයක් තමයි

මුලු ඇග පුරාම ඕඩ් කොලොන් එක ගා ගත්තා..මේක මම ඉස්සුවෙ ඩියෝන්ගෙ රූම් එකෙන් රීයෙ හවස ..මොකද ඌ ලග එන සුවදට මට ආස හිතුනා.

වයිට් පටි ජොකා ඇන්දෙ .. හොදට තෙට මාත්තු කරල ක්‍රීම් ගාල ටික වේලාවක් වේලෙන්න ඇරල නැතිනම් සම වේලෙන එක වගේම සමේ රෝග හැදෙන්න ඉඩ තියෙන නිසා ..මේක මට පොඩි කාලෙ ඉදල තියෙන පුරුද්දක් .


මම ආසම කැමෝ ශෝට ගහලා .වයිට් වී නෙක් ටී ශර්ට් ඇන්දා..මේක මට අක්කි දුන්න එකක් එයා බැන්කොක් වලින් ගෙනාපු ..මගෙ ලග තියෙන ලස්සනම ටී එක ..ෆ්‍රර්න්ට් චෙස්ට් එකෙ.."I love u for thousand years" කියල ඩිස්ට්‍රෙස් ප්‍රින්ට් කරල රෙඩ් වලින්.



හ්ම්ම්ම්...දැන් කොල්ල පට්ට හැන්ඩි මාර ෆීලින් එකක් ආවෙ ..ඒ වගේම රතු බාට දෙකට හරිම නිදහසක් දෙනෙනවා ..කොල්ලො කොහෙ ගියත් බාට දෙකට පට්ට කැමතියි .


මල්ලි ඔයා කොහෙද යන්න හදන්නෙ?
මම ..මේ යාලුවෙක් ඉන්නව මීට්වෙන්න යන්නෙ

අහ් ..කව්ද අපි නොදන්න කොලබ යාලුවො ?

අනේ මේ තමුසෙ කිව්වට දන් නෑ ලගදිම මම සෙට් කරන්නම්කො" කියාගෙන මම එලියට පැන්නා

දුරක ..යනව කියපු හින්දා ..අක්කි ගෙන් කාර් එකත් ඉල්ල ගත්තා ..හන්දියට ගිහින් ගෙදරට ගෙනියන්න මොනාහරිත් අර ගන්නවා


නිර්වාන් ලග ගේට් එක වහල මට එන්න කිව්වට කොල්ල කට කපලා නිදිද ?

හෝන් කරාට ඇරුන් නැති නිසා ..බැහලා ගිහින් බෙල් කරා

කෙල්ලෙක්ගෙ කට හඩක් අඇතුලෙන් ඇහුනා...ඉස්සිලා බලන්නත් බෑ උසම උසයි

ටික වෙලාවකින් ගේට් එක ඇරියෙ ..කෙල්ලෙක් ..

ඒ ඇස් ..මගෙ මූහුන..හදුනාගැනීමට වෙහෙසීමට පෙරම .මම ඉස්සර උනා

මම නවොද් ..අය්යා ගෙ යාලුවා


අහ් ..ඉන්න පොඩ්ඩක් ..මම ඔයාව දැකලා නෑ..ඔයා ගැනද අම්ම ට කිව්වෙ අපේ ගෙවල් ලග කියලා .ඉන්න අය්යා එනකල් .සොරි මට ගේට්ටුව අරින්න බෑ..මම දන් නැති හින්දා.


ගේට්ටුව බාගෙට ඇරගෙන කතා කරේ..සමහර විට අපේ පැතිවල වගේ නෙවෙයි නොයෙක් හේතු හදාගෙන ගෙවල් මන්කොල්ල කන උන් කොලබ වැහි වැහැල කියල මම දැනන් හිටියා .

කෙසේ වෙතත් ..නිර්වාන් ගෙම ඇස් .. සමේ පාට නන්ගිගෙ ලස්සන තවත් වැඩි කරා..මම දැකපු ලස්සන ම කෙල්ලෙක් ..ඒ මූනෙ මගෙ හිතේ ගොඩක් වෙනස් විදිහට සටහන් උනා..
.

හෙලෝ ගුඩ් මෝනින් ..මල්ලියා මම වොශ් රූම් හිටියේ අපේ නන්ගි ඔයාව ඇතුලටවත් අරන් නෑනෙ ..ආයෙ එහෙම වෙන් නෑ ..දැන් එයා ඔයාව දැක්කනෙ..

නෑ අව්ලක් ..හිතේ ඇතිවුන සියුම් තරහව හිනාවකින් වහන්න උත්සාහ කරන ගමන් මම කිව්වා

අම්මා..මේ තමයි නවොද් මල්ලි
හානේ..ඇත්තද ..එන්න වාඩි වෙන්න ..පුතා කිව්වඇවිත් ගියා කියලා


වයස පනහක පමන පෙනුමක් තිබුන නිර්වාන් ගෙම පෙනුම ,ලස්සනට පිලිවෙලට සැරසී හිටිය නිර්වාන් ගෙ අම්ම නම් හරීම කරුනාවන්ත පාට උකෙනෙක් වගේ.

දුව...මේ අය්යට බොන්න මොනා හරි හදන්න ..රත්තරං කෑමට මොනා හරි අපි ලෑස්ති කරමු


අමුතු ගෑනු කම උතුරන හිනාවකින් මුව සරසා ගත් ඇය ..සමාව අයදින්නට..මෙන් ..මා දිහා ලයාන්විත බැල්මක් හෙලුවා..ඒ බැල්ම මගේ ජීවිතය වෙනස් කරවන් එකක් යැයි මා කෙසේවත් සිතන්නට නැතුව ඇති...

මා තරම් අන් කිසිවෙකු
ඔබට පෙම් නොකරන්නට ඇතැයි
මසිත මට කියයි..
නමුදු ආදරය සොයා ගිය ගමනේ
මගෙ ආදරය ඔබට නොදැනුනේ
මගේම වරදින් වන්නට ඇත.
නමුදු දිනක ඔබට වැටහේවි
සියල්ල අතැර ගියද..
අවසානයේ ශේෂවූ මතකයන් තුල
මගේ මතකය ඉතිරිවී ඇති වග.
මග බලමි.
උදාවන තුරා
ඒ ආත්මීය හෝරාව...
navod-induwara
navod-induwara
+ 100 Posts
Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6072
Member Since : 2016-06-30

මම නොවන මා.. - Page 2 Empty Re: මම නොවන මා..

2018-06-02, 11:12 pm
ජේ...ජේ...ඔයාත් දිනපොත ලියනවද ?ඒක දිගටම කරන්න..අවුරුදු ගානක් ගිහින් පරන නෝට්ස් කියවන කොට සිතට පට්ට ම සතුටක් දැනෙන්නෙ..ඒ ලියපු දවස වෙලාව පවා මතකයි ..මම ඉස්කොලේ ඩෙස්ක් එකේ වාඩිවෙලා ලියපු..නුවර වැව ලග බන්කුවල වාඩිවෙලා ලියපු..නිසදැස් මට අද ඊයෙ වගේමයි මල්ලියා .ගොඩක් ස්තුතිය සතුට වගේම දුක බෙදාගන්න පිරිසක් ඉන්න එක ගැන.
නවී,

හිතූ..අය්යෙ ඔන්න ඔයා කියන නිසාම මම අමාරුවෙන් ලියනවා..මට වෙලාව නම් බොහොම අඩුයි..ඒකමයි අනිත් කතා ටිකත් මග නැවතුනේ..බලමු ඉස්සරහට කොහොමද කියලා..
ඔව් අය්යෙ..මගෙ ජීවිතය නේද මේ..කවදාවත් ලියන්න හැකියාවක් තිබුන කියලා මම හිතුවෙ නෑ ඒත් ලියවෙනව ..සමහර අවස්තාවක ඇස් වල කදුලු හන්ගගන්නවා..ඒත් ..දැන් මම ඉන්න තත්වය ගැන සතුටුයි..ඔයාට ජයම වේවා මගෙ අය්යෙ ..
නවී මල්ලියා



J.rishan
J.rishan
Regular Member
Mood : Flirty

City : Colombo
Country : Sri Lanka
Posts : 78
GetReal Gold : 4547
Member Since : 2018-05-13

මම නොවන මා.. - Page 2 Empty Re: මම නොවන මා..

2018-06-03, 10:08 am
අද කොටස,,ඒක නම් කියවද්දි ගොඩක්ක් එන්ජෝයි කලා.හිනා යනවත් එක්ක.මෙයාගේ අන්ඩර්වෙයාර් කලෙක්ෂන් එකත් දාලා.හික්ස්...
ඇත්තටම දිනපොත ලියන එක ලස්ස්න දෙයක් තමයි අයියේ..මාත් සැරින් සැරේ කියෝනවා,ලියලා තියෙන ඒවා නම් විකාර..ඒත් අර පරණ මතකයන් වලට ඇදිලා යනවා..ඒ හැගීම් හරි ලස්සනයි.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9812
Member Since : 2015-05-03

මම නොවන මා.. - Page 2 Empty Re: මම නොවන මා..

2018-06-09, 3:04 pm
දුක වේදනාව උපතින්ම අපිට උරුමයි තමයි මල්ලි. ඒත් මං සතුටු වෙනවා ඔයාට එල්ලෙන්න පිදුරු ගහක් නෙමේ දැවැන්ත අත්තක්ම තියෙන එකට​.
ඇයි අසනීපයි කියලා අකුරු දහයක්වත් මට ලියලා එව්වෙ නැත්තෙ. බලන්න ලඟට එන්න බැරිවෙයි ඒත් දුර ඉඳලා හරි හිත සැනසෙන්න මොනවාහරි කියනවනෙ දැනගත්තානම්.
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13730
Member Since : 2013-01-29

මම නොවන මා.. - Page 2 Empty Re: මම නොවන මා..

2018-12-10, 11:47 am
මේකත් අප්ඩේට් වෙන්නෙ නැද්ද
Ulindu Uhbahyakula
Ulindu Uhbahyakula
memebrs with 1 post
Country : Sri Lanka
Posts : 2
GetReal Gold : 3271
Member Since : 2019-11-05

මම නොවන මා.. - Page 2 Empty මම නොවන මා...

2019-11-05, 9:33 pm
මේ ඒ කතාව නේද අයියේ.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9812
Member Since : 2015-05-03

මම නොවන මා.. - Page 2 Empty Re: මම නොවන මා..

2019-11-07, 6:03 am
Ulindu Uhbahyakula wrote:මේ ඒ කතාව නේද අයියේ.
මල්ලියා welcome abode. ඔව් ඒ කතාව තමා. ඒත් නවෝද් මේක ලියන්නෙ නැහැ. එයාව දකින්නවත් නැහැ. අඩුම ගාණේ හොඳින් ඉන්නවා කියලාවත් මේල් එකක්වත් නැහැ.
Sponsored content

මම නොවන මා.. - Page 2 Empty Re: මම නොවන මා..

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum