- navod-induwara+ 100 Posts
- Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6072
Member Since : 2016-06-30
වරදක් කලා
2018-06-02, 11:21 pm
සත්තමයි! මම වරදක් කලා
ඔය දෙපා පියෙන් පිය එසවෙන හැටි
බලා උන්නා
පෝරුව දෙසට,
ඇතැගිලි නොබැදුනත්..
සිත බැදි සෙනෙහසට
අරුත්සුන්වූ ජීවිතයේ තැනක් සෙව්වා
මම වරදක් කලා..ඒ නම් ඔබ අතහැර යාම පහසුයි කීම.
ඔය දෙපා පියෙන් පිය එසවෙන හැටි
බලා උන්නා
පෝරුව දෙසට,
ඇතැගිලි නොබැදුනත්..
සිත බැදි සෙනෙහසට
අරුත්සුන්වූ ජීවිතයේ තැනක් සෙව්වා
මම වරදක් කලා..ඒ නම් ඔබ අතහැර යාම පහසුයි කීම.
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|