Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4110 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9814
Member Since : 2015-05-03

වෙනස හොඳයි ඒත් සාර්ථකත්වයක් තියෙනවද සැකයි Empty වෙනස හොඳයි ඒත් සාර්ථකත්වයක් තියෙනවද සැකයි

2018-08-21, 8:51 pm
Page එකේ out look එක හොඳයි. ඒත් අපිට පුරුදු පිටු හොයා ගන්න අමාරුයි. කොහෙ clicc කෙරුවත් කියන්නෙ you have no right to access this option කියලා. උදාහරණයක් විදිහට මැසෙජ්ස් ලින්ක් එක නැහැ. බෙල් එක clicc කෙරුවට පිටුව ඇරෙන්නෙ නැහැ. මේ ගැන හොයලා බලන්න​. නිදහසෙ මේක තුල සැරිසරන්න අවකාශ නැති උනොත් මේක සොහොනක් වෙයි.
Yohan
Yohan
+ 100 Posts
Country : Sri Lanka
Posts : 146
GetReal Gold : 5805
Member Since : 2016-10-31

වෙනස හොඳයි ඒත් සාර්ථකත්වයක් තියෙනවද සැකයි Empty Re: වෙනස හොඳයි ඒත් සාර්ථකත්වයක් තියෙනවද සැකයි

2018-08-22, 1:35 pm
Hitha Honda Kolla wrote:Page එකේ out look එක හොඳයි. ඒත් අපිට පුරුදු පිටු හොයා ගන්න අමාරුයි. කොහෙ clicc කෙරුවත් කියන්නෙ you have no right to access this option කියලා. උදාහරණයක් විදිහට මැසෙජ්ස් ලින්ක් එක නැහැ. බෙල් එක clicc කෙරුවට පිටුව ඇරෙන්නෙ නැහැ. මේ ගැන හොයලා බලන්න​. නිදහසෙ මේක තුල සැරිසරන්න අවකාශ නැති උනොත් මේක සොහොනක් වෙයි.
තාමත් එ අවුල තියෙනවද මට නම් එහෙම ගැටලුවක් ආවේ නැහැ 
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9814
Member Since : 2015-05-03

වෙනස හොඳයි ඒත් සාර්ථකත්වයක් තියෙනවද සැකයි Empty Re: වෙනස හොඳයි ඒත් සාර්ථකත්වයක් තියෙනවද සැකයි

2018-08-23, 4:46 am
ඔව් තාමත එහෙමයි. page එකෙ out look එක වෙනස් කරලා. ඔයා open කරද්දි එහෙම නැද්ද​?
Yohan
Yohan
+ 100 Posts
Country : Sri Lanka
Posts : 146
GetReal Gold : 5805
Member Since : 2016-10-31

වෙනස හොඳයි ඒත් සාර්ථකත්වයක් තියෙනවද සැකයි Empty Re: වෙනස හොඳයි ඒත් සාර්ථකත්වයක් තියෙනවද සැකයි

2018-08-23, 12:52 pm
Hitha Honda Kolla wrote:ඔව් තාමත එහෙමයි. page එකෙ out look එක වෙනස් කරලා. ඔයා open කරද්දි එහෙම නැද්ද​?
වෙනස් තාම .. එහෙත් ඇක්සස් කරන්න  ප්‍රශ්ණයක් නැහැ කිසිම දෙයක් හිත හොඩ කොල්ලො ...ඔයාට මොන වගෙ පෙජ් වලට ද යන්න බැරි 
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9814
Member Since : 2015-05-03

වෙනස හොඳයි ඒත් සාර්ථකත්වයක් තියෙනවද සැකයි Empty Re: වෙනස හොඳයි ඒත් සාර්ථකත්වයක් තියෙනවද සැකයි

2018-08-25, 5:06 pm
මෙනූ එකට යන්න බැහැ. මෙසේජස් හොයා ගන්න නැහැ. කවුරු හරි කොමෙන්ටු දාපුවම නොටිෆිකේෂන් එන බෙල් එක වැඩ නැහැ. කොමෙන්ටුවකට රිප්ලයි කරද්දි සෙන්ට් බට්න් එක තියෙන්නෙ දකුනු පැත්තෙ පල්ලෙහාට වෙන්න​.
IceCool
IceCool
Newbie writer
Mood : Relaxed

City : Gampaha
Country : Sri Lanka
Posts : 526
GetReal Gold : 6463
Member Since : 2016-07-07

වෙනස හොඳයි ඒත් සාර්ථකත්වයක් තියෙනවද සැකයි Empty Re: වෙනස හොඳයි ඒත් සාර්ථකත්වයක් තියෙනවද සැකයි

2018-08-26, 1:19 am
අපොයි කරකවල අතෑරිය වගේ
Yohan
Yohan
+ 100 Posts
Country : Sri Lanka
Posts : 146
GetReal Gold : 5805
Member Since : 2016-10-31

වෙනස හොඳයි ඒත් සාර්ථකත්වයක් තියෙනවද සැකයි Empty Re: වෙනස හොඳයි ඒත් සාර්ථකත්වයක් තියෙනවද සැකයි

2018-08-27, 3:07 pm
Hitha Honda Kolla wrote:මෙනූ එකට යන්න බැහැ. මෙසේජස් හොයා ගන්න නැහැ. කවුරු හරි කොමෙන්ටු දාපුවම නොටිෆිකේෂන් එන බෙල් එක වැඩ නැහැ. කොමෙන්ටුවකට රිප්ලයි කරද්දි සෙන්ට් බට්න් එක තියෙන්නෙ දකුනු පැත්තෙ පල්ලෙහාට වෙන්න​.
ඔයා යන්නේ කොම්පුටර් එකෙන් නම් 


1 . බලන්න වම ඇත පැත්තේ උඩ ඇති ඉරි කැලි 3ක් එක ක්ලික් කරපුවාම මෙනු සෙට් එක ගන්න පුළුවන් .....

2 . මැසේජ් ඇති ඔයාගේ දකුණු ඇත පැත්තේ ඔයාගේ ෆ්රෝෆයිල් පික් එක උඩ කිලික් ක්‍රම මැසේජ් බලන්න පුළුවන් ඕනි නම් එතැනින්ම ඕනි නම්                 නොටිෆිකේෂන් බලා ගන්නත් පුළුවන් ...
3. සෙන්ඩ් බටන් එක නම් වම අත පැත්තේ නිල් පාටින් තියෙනවා 
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9814
Member Since : 2015-05-03

වෙනස හොඳයි ඒත් සාර්ථකත්වයක් තියෙනවද සැකයි Empty Re: වෙනස හොඳයි ඒත් සාර්ථකත්වයක් තියෙනවද සැකයි

2018-08-30, 3:54 am
ඔව් මම කොම්පිවුටර් එකෙන් තමා ලොග් වෙන්නෙ. ඔයා කියපු විදිහට වම් අත පැත්තෙ ඉරි තුනට ක්ලික් කරපුවම මුලු ස්ක්‍රින් එකම බ්ලොක් වෙනවා. දකුණු අත පැත්තෙ ප්‍රොෆයිල් පික් එකට ක්ලික් කරපුවාමත්, එ උඩ තියෙන කොටු හතරින් දෙකකට ක්ලික් කෙරුවමත් ප්‍රොෆයිල් ඩීටෙයිල් පෙන්නනවා. අනිත් දෙක ක්ලික් කරපුවාම ඇක්සෙස් නැහැ කියනවා. මේ මොන මගුලක්ද කරලා තියෙන්නෙ. එපා වෙනවා දැන්නම් ලොග් වෙන්නත්. මා එක්ක මෙතන හුඟ දෙනෙක් කන්ටැක්ස් තියාගන්නෙ මෙසෙජස් වලින්. ඒවාවත් බලන්න බැහැ. මේකෙ වගකියන කෙනෙක් මේකට විසඳුමක් දෙන්න ඕනේ. තව කෙනෙක් මට මේල් කරලා කිව්වා එයාටත් මේ දේම වෙලා කියලා. මෙතනත් කෙනෙක් කියලා තියෙනවා අවුල් කියලා. කවුරුහරි මේකට මැදිහත් වෙන්න​. වගකියන අයව දැනුවත් කරන්න​.
අනික මට ඔයගේ කොමෙන්ටුව quote කරන්නවත් බැහැ.
Yohan
Yohan
+ 100 Posts
Country : Sri Lanka
Posts : 146
GetReal Gold : 5805
Member Since : 2016-10-31

වෙනස හොඳයි ඒත් සාර්ථකත්වයක් තියෙනවද සැකයි Empty Re: වෙනස හොඳයි ඒත් සාර්ථකත්වයක් තියෙනවද සැකයි

2018-08-30, 9:53 am
Hitha Honda Kolla wrote:ඔව් මම කොම්පිවුටර් එකෙන් තමා ලොග් වෙන්නෙ. ඔයා කියපු විදිහට වම් අත පැත්තෙ ඉරි තුනට ක්ලික් කරපුවම මුලු ස්ක්‍රින් එකම බ්ලොක් වෙනවා. දකුණු අත පැත්තෙ ප්‍රොෆයිල් පික් එකට ක්ලික් කරපුවාමත්, එ උඩ තියෙන කොටු හතරින් දෙකකට ක්ලික් කෙරුවමත් ප්‍රොෆයිල් ඩීටෙයිල් පෙන්නනවා. අනිත් දෙක ක්ලික් කරපුවාම ඇක්සෙස් නැහැ කියනවා. මේ මොන මගුලක්ද කරලා තියෙන්නෙ. එපා වෙනවා දැන්නම් ලොග් වෙන්නත්. මා එක්ක මෙතන හුඟ දෙනෙක් කන්ටැක්ස් තියාගන්නෙ මෙසෙජස් වලින්. ඒවාවත් බලන්න බැහැ. මේකෙ වගකියන කෙනෙක් මේකට විසඳුමක් දෙන්න ඕනේ. තව කෙනෙක් මට මේල් කරලා කිව්වා එයාටත් මේ දේම වෙලා කියලා. මෙතනත් කෙනෙක් කියලා තියෙනවා අවුල් කියලා. කවුරුහරි මේකට මැදිහත් වෙන්න​. වගකියන අයව දැනුවත් කරන්න​.
අනික මට ඔයගේ කොමෙන්ටුව quote කරන්නවත් බැහැ.
එහෙම නම් ගැටළුවක් තියෙනවා වගේ මන් සයිට් එක ගැන වග කියන කෙනෙක් නේමේ . එහෙත් කියන්න ඔයා පාවිච්චි කරන බ්‍රවුසර් එක මොකක්ද
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9814
Member Since : 2015-05-03

වෙනස හොඳයි ඒත් සාර්ථකත්වයක් තියෙනවද සැකයි Empty Re: වෙනස හොඳයි ඒත් සාර්ථකත්වයක් තියෙනවද සැකයි

2018-08-31, 4:39 am
Google. Google crome neme. mechchara kalayak ehemai kale. hadissiye apahasuthawayak enna widihak nehe browser eke.
Yohan
Yohan
+ 100 Posts
Country : Sri Lanka
Posts : 146
GetReal Gold : 5805
Member Since : 2016-10-31

වෙනස හොඳයි ඒත් සාර්ථකත්වයක් තියෙනවද සැකයි Empty Re: වෙනස හොඳයි ඒත් සාර්ථකත්වයක් තියෙනවද සැකයි

2018-09-05, 5:25 pm
Hitha Honda Kolla wrote:Google. Google crome neme. mechchara kalayak ehemai kale. hadissiye apahasuthawayak enna widihak nehe browser eke.

බ්‍රවුසර් එක අවුල් යන්න පුළුවන් හිත හොද .මොකද කලින් තිබ්බේ ෆෝරම් එකේ පරණ වර්ෂන් එක .. ෆෝරම් එකේ වර්ෂන් එක අප්ඩේට් උනා ලගදී එක නිසා සුළු සුළු දේවල් වෙන්න පුළුවන් ...
Sponsored content

වෙනස හොඳයි ඒත් සාර්ථකත්වයක් තියෙනවද සැකයි Empty Re: වෙනස හොඳයි ඒත් සාර්ථකත්වයක් තියෙනවද සැකයි

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum