Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4110 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Sandesh
Sandesh
Regular Member
Mood : Relaxed

City : Adelaide
Country : Australia
Posts : 68
GetReal Gold : 5995
Member Since : 2016-04-29

ජීවිත අරුමය Empty ජීවිත අරුමය

2019-05-05, 9:40 am
කඳුළු කතාවක අවසානය
ලියවී තිබුනා...
සුසුම් වලට සමු දී සිව්
වසරක් ගෙවුනා...
සෙනෙහස නටඹුන් අතරේ සිරකර
හද රිදවූවා...
අපට අහිමි අපේම ජීවිත අතරේ
අප තනිවී උන්නා...

ළබැඳි දයාවක අරුත සොයන්නට
දින සති ගෙවී ගියා...
නොසිතූ විටෙක දිවිය එළිය කල
පහන් ටැඹක් හමුවූවා...
ජීවිත අඹරේ නව පිටුවක් අප එදිනම
ගෙත්තම් කෙරුවා...
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum