Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

ජීවිතය මොනතරම් සුන්දරද? Empty ජීවිතය මොනතරම් සුන්දරද?

2013-06-07, 3:44 pm
Message reputation : 100% (6 votes)
ජීවිතේ සුන්දරයි කිව්වට
ඒක එච්චරම සුන්දරත් නෑ
ඒත්
ජීවිතේ පොඩ්ඩක්වත් අසුන්දරත් නෑ

"ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑවේ. . .
ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ. . . ."

ඇත්ත ඒක උනත් හැමොටම එහෙම බැරිලු
ඉතිං
දෙන්න තුන් දෙනෙක් කරගන්න දගලනව
ඒත් දෙන්න තුන්දෙනෙක් වෙනකොට
සුන්දරයි කියන ජීවිතේම
අසුන්දර වෙන්න ගන්නව.
ඒක හතරපස්දෙනා වෙනකොට
තමුන්,තමුන් තමුන්ටම වංක වෙනව
එහෙම වෙනකොට
අනික් එවුන්ට වංකවීම ගැන කවර කතාද?
අපි ඉපදුනේ ජීවත් වෙන්න
ලැබුනු මේ දුර්ලබ ජීවිතේ විදින්න. .
විදවන්න නෙමෙයි. . .
ඒක පටලවගන්න එපා යාලුවනේ

" විදින්න දුන් ජීවිතේ අරන් මම
විදවන්නද මේ භවය පුරා. . "

කියලා දුක්වෙනවට වඩා
අපි අපිටම අවංකවෙලා
ජීවිතේ දිනන එක නේද වටින්නෙ. .
අපි කව්රුහරි රැවට්ටුවොත්
ඒකෙනා රැවටෙන්නෙ එක සැරයයි
ඒත්
අපි හවය පුරාම රැවටෙනව. . . .

ජීවිතේ වරද්දගන්න එපා යාලුවේ
හදාගන්න බැරිවේවි. . .

හැදුවත් ඒක බිදුනු විදුරුවක් වගේ
වටින්නෙ නෑ
කාටවත් ඒක අයිතිකරගන්න ඔනේවෙන එකක් නෑ

තමන්ටම විතරක් ආදරය කරන කෙනෙක්ගෙම වෙන්න
එයාටම විතරක් ආදරයකරන කෙනෙක් වෙන්න. . .

මේ ලෝකේ හරිම අපූරුයි,
සුන්දරයි කියල එතකොට දැනේවි. .

"දිවිය මොනතරම් සුන්දරදෝ
දුකම මොනතරම් සතුටක් දෝ. . . "

පෙරුම් පුරාගෙන ආපු මේ සංසාරේ
අපි අරථයක් ඇතිව ගෙවමු.

ඇත්තටම ජිවිතේ හරිම සුන්දරයි. . .
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13722
Member Since : 2013-01-26

ජීවිතය මොනතරම් සුන්දරද? Empty Re: ජීවිතය මොනතරම් සුන්දරද?

2013-06-07, 6:23 pm
Message reputation : 100% (1 vote)
woooooooooooooooooooooow
Anonymous
Guest
Guest

ජීවිතය මොනතරම් සුන්දරද? Empty Re: ජීවිතය මොනතරම් සුන්දරද?

2013-06-07, 10:23 pm
godak gaburu dewal lasanata galapala liyala.jiwithe hadagana me tikath athi hadena kenekta.loku upadesak rasawath widihata dunata thanks bro
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

ජීවිතය මොනතරම් සුන්දරද? Empty Re: ජීවිතය මොනතරම් සුන්දරද?

2013-06-08, 1:45 am
ස්තූතියි සියපත්, ස්තූතියි සදෙව්
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9071
Member Since : 2013-05-05

ජීවිතය මොනතරම් සුන්දරද? Empty Re: ජීවිතය මොනතරම් සුන්දරද?

2013-06-08, 12:14 pm
Message reputation : 100% (1 vote)
පට්ට සහන් අයියේ.. සංකල්පනා කියන්නෙ ඔන්න ඕවට.. එළ..
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

ජීවිතය මොනතරම් සුන්දරද? Empty Re: ජීවිතය මොනතරම් සුන්දරද?

2013-06-08, 12:22 pm
ස්තූතියි භානුක
Amila Rathnayake
Amila Rathnayake
+ 100 Posts
City : Kandy
Country : Sri Lanka
Posts : 153
GetReal Gold : 8563
Member Since : 2013-05-12

ජීවිතය මොනතරම් සුන්දරද? Empty Re: ජීවිතය මොනතරම් සුන්දරද?

2013-06-08, 1:41 pm
Message reputation : 100% (1 vote)
තමන්ටම විතරක් ආදරය කරන කෙනෙක්ගෙම වෙන්න
එයාටම විතරක් ආදරයකරන කෙනෙක් වෙන්න. . .



එයා කොහෙද ඉන්නේ සහන් ...........?
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

ජීවිතය මොනතරම් සුන්දරද? Empty Re: ජීවිතය මොනතරම් සුන්දරද?

2013-06-08, 4:32 pm
Message reputation : 100% (2 votes)
අපි හැමොටම සංසරෙ පතගෙන එන කෙනෙක් ඉන්නව්ව අමිල.
මටත් ඒ වසනව උදාඋනා.
එයා දැන් මගේ වෙලා මම එයගේ වෙලා
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9097
Member Since : 2013-01-27

ජීවිතය මොනතරම් සුන්දරද? Empty Re: ජීවිතය මොනතරම් සුන්දරද?

2013-08-06, 12:39 pm
Message reputation : 100% (2 votes)
එල එල නියමයි ....මචං ...හික්ස් ....අපි කවුරුත් මහන්සි වෙන්නේ සංසාරේ පතාගෙන අව එක්ව ඔතගන්නනේ ,,,හික්ස් ...:D
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

ජීවිතය මොනතරම් සුන්දරද? Empty Re: ජීවිතය මොනතරම් සුන්දරද?

2013-08-06, 3:51 pm
කුමා උඹ දැන් ඔතාගෙන නේද ඉන්නේ.lol!
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9097
Member Since : 2013-01-27

ජීවිතය මොනතරම් සුන්දරද? Empty Re: ජීවිතය මොනතරම් සුන්දරද?

2013-08-06, 7:06 pm
Message reputation : 100% (1 vote)
hiks,,,othagena  witarak  nem  ban ..parsal karagenath iwarai hiks ..........................:D
Anonymous
Guest
Guest

ජීවිතය මොනතරම් සුන්දරද? Empty Re: ජීවිතය මොනතරම් සුන්දරද?

2013-12-19, 3:18 pm
මේකට ඇවිල්ලා ගොඩක් කල් .. එත් අදයි දැක්කේ වව්... නියම වදන් ටික
Adithya
Adithya
Team Member
Team Member
Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 9314
Member Since : 2013-05-13
https://twitter.com/glamdion

ජීවිතය මොනතරම් සුන්දරද? Empty Re: ජීවිතය මොනතරම් සුන්දරද?

2013-12-19, 7:40 pm
ලොක්කා ලන්කාවට ආවනේ?? කොහොමද දැන් ජීවිතේ...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
PS : හැබැයි දැන්නම් පුතෝ කිසි සමාවක් නෑ,කතාව හරියට පෝස්ට් කරපන් දෙයියෝ  8)
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12146
Member Since : 2013-07-29

ජීවිතය මොනතරම් සුන්දරද? Empty Re: ජීවිතය මොනතරම් සුන්දරද?

2013-12-20, 12:07 am
pride
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

ජීවිතය මොනතරම් සුන්දරද? Empty Re: ජීවිතය මොනතරම් සුන්දරද?

2013-12-31, 2:15 pm
Nil saliya wrote:මේකට ඇවිල්ලා ගොඩක් කල් .. එත් අදයි දැක්කේ වව්... නියම වදන් ටික
ස්තූතියි මල්ලි
Adithya wrote:ලොක්කා ලන්කාවට ආවනේ?? කොහොමද දැන් ජීවිතේ...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
PS : හැබැයි දැන්නම් පුතෝ කිසි සමාවක් නෑ,කතාව හරියට පෝස්ට් කරපන් දෙයියෝ  8)
දැන් නම් ජීවිතේ විදිනව 
ලංකාවට ආවමනේ වැඩ වැඩි.ඉක්මනට කතාවත් ලියන්නම්. pride 
thavisha wrote:pride
ස්තූතියි.
Sponsored content

ජීවිතය මොනතරම් සුන්දරද? Empty Re: ජීවිතය මොනතරම් සුන්දරද?

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum