Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4132 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
රුහාන් සහස්ර
රුහාන් සහස්ර
memebrs with 1 post
Country : Sri Lanka
Posts : 1
GetReal Gold : 3366
Member Since : 2019-10-15

මට උදව් කරනවද  Empty මට උදව් කරනවද

2019-10-16, 3:05 pm
Katiya mata udau karanawada. Mn kamathi meke koKohomad wadakarani . KoKohomad yaluwo athi karaganne , kiyala danaganna . hello
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9858
Member Since : 2015-05-03

මට උදව් කරනවද  Empty Re: මට උදව් කරනවද

2019-10-17, 3:32 am
රුහාන් සහස්ර wrote:Katiya mata udau karanawada. Mn kamathi meke koKohomad wadakarani . KoKohomad yaluwo athi karaganne , kiyala danaganna . hello
මල්ලි, ඉස්සෙල්ලම ඔයා මේකෙ කතා බලන්න​. බලලා කොමෙන්ටුවක් දාන්න​. එහෙම යනකොට ඔයාට නිකම්ම යාලුවෝ ඇතිවේවි. එයාලාට ප්‍රයිවෙට් මෙසෙජ් එකක් දාන්න​. කතාබහා කරන්න දැන අඳුන ගන්න​. ඒ අතරේ ඔයාටත් ලිවීමේ හැකියාව තියෙනවනම් ඔයත් ලස්සන නිර්මාණ කරන්න පුලුවන්නම් අලුත් කතාවක් ලියන්න ගන්න​. ඔයාව සාදරයෙන් පිලිගන්නවා අපේ නිවහනට​.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum