- Yohan+ 100 Posts
- Country : Sri Lanka
Posts : 146
GetReal Gold : 5829
Member Since : 2016-10-31
අදරණිය අබේ, ( තවත් එක් කතාවක් නෙවෙයි )
2019-12-14, 4:41 pm
අදරණිය අබේ,
උබ ගැන වචන ගලපන්න
හිතන හැම වෙලාවකම
හදවතේ ගැස්ම
නොසන්සුන් දශමෙටම
ඇස් අද්දර ඉන්නකොට
දැක්කේ නැහැ වගේ උබව
හිටියට මන් ලොකු කමට
රිදෙනවා හිත තවම
හැකිනම් යලි දැක ගන්න
අහනවා මම උබෙන් මෙහෙම
කොහොමද උබ ඔච්චරටම
හෙල්ලුවේ හිත හයිය.
තනිකමට හුරු වෙච්ච
මගේ පලු හිත් පොඩ්ඩ
බැරි උනා සනසන්න
තවම නැහැ මගේ හිත හයිය
උබ ගැන වචන ගලපන්න
හිතන හැම වෙලාවකම
හදවතේ ගැස්ම
නොසන්සුන් දශමෙටම
ඇස් අද්දර ඉන්නකොට
දැක්කේ නැහැ වගේ උබව
හිටියට මන් ලොකු කමට
රිදෙනවා හිත තවම
හැකිනම් යලි දැක ගන්න
අහනවා මම උබෙන් මෙහෙම
කොහොමද උබ ඔච්චරටම
හෙල්ලුවේ හිත හයිය.
තනිකමට හුරු වෙච්ච
මගේ පලු හිත් පොඩ්ඩ
බැරි උනා සනසන්න
තවම නැහැ මගේ හිත හයිය
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|