Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4121 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
upekus
upekus
Regular Member
Country : Sri Lanka
Posts : 33
GetReal Gold : 5396
Member Since : 2017-02-01

අමාවකද...මේ. Empty අමාවකද...මේ.

2020-05-21, 6:59 am
දිනෙක නුබ ගැබ වලා අතරින් පායා එන විට සුපුන් සඳවත
දැනුනා මෘදු බව ගත වසා ගෙන නිමා කරමින් තනි වු අහසම

සිතුනේ නෑ යම් දිනක එන බව අමාවක නුබ ගැබ වසාගෙන
දැනුනෙ මෘදු බව ගත වෙලයි මුළු අහස සිපගෙන සෑමදාටම

නොසිතූ මොහොතක සඳ වසාගෙන ආව ඒ මහ ඝන වලාවම
රැගෙන යාවිය දැනුන මෘදු බව රළු බවක් කොට සදාකලටම.....
(05/21)

Sajith likes this post

Tylor
Tylor
+ 100 Posts
Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5139
Member Since : 2018-01-24

අමාවකද...මේ. Empty Re: අමාවකද...මේ.

2020-05-23, 7:52 pm
Lassanai aiye I love youI love you
upekus
upekus
Regular Member
Country : Sri Lanka
Posts : 33
GetReal Gold : 5396
Member Since : 2017-02-01

අමාවකද...මේ. Empty Re: අමාවකද...මේ.

2020-05-27, 8:47 pm
Tylor wrote:Lassanai aiye I love youI love you
bow thumbup
Sponsored content

අමාවකද...මේ. Empty Re: අමාවකද...මේ.

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum