Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4111 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Tylor
Tylor
+ 100 Posts
Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5119
Member Since : 2018-01-24

ප්‍රශ්නයක් Empty ප්‍රශ්නයක්

2020-06-05, 10:14 pm
මේ site එකෙන් මට ගොඩක් හොඳ යාලුවො ගොඩක් හම්බුනා සමහර yaalukam walata dan aurudu ganankatath wadi e unath kisima hethuwak nathuwa dan kisima kenek msg ekak or comment ekakata reply danne na හේතුවක් mama danne na.. mage athin waradak wela thiyanawanun godak sorry ehema wela thiyanawanun moko api onekenek athin waradak wenna puluwan habei ekama waradda eka parakata wada wenawanun ekata danduwamak dunnata kamak na eth mama meke inna kisi kenekta waradak karala na mistake ekak una mage athin eth mama eka ai kawadawath ita passe wenna dila na mama danne na mekata hethuwa....... kauru hari kenek wisandumak dei kiyala hithanawa
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13734
Member Since : 2013-01-29

ප්‍රශ්නයක් Empty Re: ප්‍රශ්නයක්

2020-07-04, 10:05 pm
දැන් පරන ගොඩක් උන් ඔන්ලයින් නෑ
Yohan
Yohan
+ 100 Posts
Country : Sri Lanka
Posts : 146
GetReal Gold : 5807
Member Since : 2016-10-31

ප්‍රශ්නයක් Empty Re: ප්‍රශ්නයක්

2020-07-05, 11:17 am
සහන් wrote:දැන් පරන ගොඩක් උන් ඔන්ලයින් නෑ
උන්ට මොකො උනේේ .
Tylor
Tylor
+ 100 Posts
Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5119
Member Since : 2018-01-24

ප්‍රශ්නයක් Empty Re: ප්‍රශ්නයක්

2020-07-08, 6:46 pm
Ow neda aiye mamath dakka sahenna adui issara aya dan nathara karapu topic ehemmamai
navod-induwara
navod-induwara
+ 100 Posts
Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6076
Member Since : 2016-06-30

ප්‍රශ්නයක් Empty Re: ප්‍රශ්නයක්

2022-11-25, 10:53 pm
මේක තමයි මම දැකපු ලස්සනම site එක ..only men එකට වඩා වැදගත් ,දැනුවත් අය මේකෙ හිටියා ලස්සන කතා ලිව්ව ,කොමෙන්ට්ස් දැම්ම ඒත් ඒ කටිටිය නිහඬ වෙලා මමත් හේතුව දන් නෑ
මමත් ගොඩ කාලෙකින් මේකට ඇවිත් බැලුවේ සමහර විට රටේ පවතින තත්වයත් එක්ක ඒ අය බිසී වෙලා හෝ පවුල් වල වගකීම් වලට බැදිලා ඇති එහෙම නැතුව කාත් එක්ක වත් තරහ වෙලා නම් වෙන්න බෑ .

GetReal Forum, upekus and Tylor like this post

Sponsored content

ප්‍රශ්නයක් Empty Re: ප්‍රශ්නයක්

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum