Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4121 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Tylor
Tylor
+ 100 Posts
Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5139
Member Since : 2018-01-24

මඟ බලන්..... Empty මඟ බලන්.....

2020-06-09, 9:07 pm
වසන්තය උදාවී
අනන්තෙට අත වනයි

ගෙවීගිය කාලයන්
සිහිනයක්දෝ හැඟේ

මතක අතරින් හමන
සුළඟ මට සිනාසෙයි

නෙත් යොමා ඒ දිහා
බලන්නේ ඇයි අසයි

Sajith likes this post

navod-induwara
navod-induwara
+ 100 Posts
Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6096
Member Since : 2016-06-30

මඟ බලන්..... Empty Re: මඟ බලන්.....

2020-07-14, 7:25 am
ආදරේ එහෙම මයි  
දැනෙන දුක අපමණයි

Tylor likes this post

Snow Man
Snow Man
Regular Member
Mood : Fine

Country : Asia
Posts : 5
GetReal Gold : 2812
Member Since : 2020-07-05

මඟ බලන්..... Empty Re: මඟ බලන්.....

2020-08-03, 5:59 am
සිතුවත් අත වනනුයේ සොඳුරු වසන්තයයි කියා, කටුක ගිම්හානය වසන්තයේ වෙසින් පැමිනීමට හැක.......

Tylor likes this post

Sponsored content

මඟ බලන්..... Empty Re: මඟ බලන්.....

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum