- navod-induwara+ 100 Posts
- Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6096
Member Since : 2016-06-30
ඇතැගිලි බැදුනේ ඇය් මේ විලසින්
2020-07-14, 7:22 am
ඇතැගිලි බැදුනේ ඇයි මේ විලසින්
අන් සතු හදකී මෙ මන්
කියා අහිංසක හිත පෑරෙව්වට විදවනවා අද මන්
නුරාව පුරවා සැලුන හිත මගේ
ආදරෙන් පුරාවා ගියා ද ඔබ අද වෙන දුර රටකට
පෑරෙනවා සිත නම්.
අන් සතු හදකී මෙ මන්
කියා අහිංසක හිත පෑරෙව්වට විදවනවා අද මන්
නුරාව පුරවා සැලුන හිත මගේ
ආදරෙන් පුරාවා ගියා ද ඔබ අද වෙන දුර රටකට
පෑරෙනවා සිත නම්.
Sajith likes this post
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|