Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4121 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
ම්න්දද
ම්න්දද
memebrs with 1 post
City : Colombo
Country : Sri Lanka
Posts : 1
GetReal Gold : 2531
Member Since : 2020-11-25

රිදුණු හිතක් Empty රිදුණු හිතක්

2020-12-04, 2:35 pm
Message reputation : 100% (1 vote)
රුදුරු ගිම්හානයක කෙළවර
සීත හිමකැට හැලෙන මොහොතක 
මගේ තනියට ඉමක් නැතිකොට
තව කදුළු ඕනෑ මට තව හඩන්නට……


ගිම්හානයේ දවාළු මයෙ හිත
රිදවා රිදවා ඔහේ තිබුදෙන්
සීත මේ හිම පියළි මැද්දෙන්
ගල්වෙලා ඔහේ තිබුදෙන් ……….


වසත් සමයක මහා වරුසා හැලෙන දවසක
පෙරළි පෙරලී මගේ මේ හිත
කැඩී සුනු විසුනු වී යාදෙන්
කිසිත් කාටත්  නොවටින නිසාවෙන් ……..


:broken_heart::broken_heart::broken_heart:

Sajith, Tylor and J.rishan like this post

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum