- Kokila SithumRegular Member
- Mood :
City : Kandy
Country : Sri Lanka
Posts : 23
GetReal Gold : 5766
Member Since : 2016-08-19
????️????️පැහැසර ඔබෙ ආදරේ...????️????️
2021-05-30, 9:09 am
පැහැසර ඔබෙ ආදරේ...[/b]
මෙය අප සමාජයේ වසරේ සිට අද දක්වාම ගලා යමින් පවතින එක් සත්‍ය කතාවක සාරාංශ කතාංගයකි.. මා මෙය ලිවීමට අරමුනු කර ගත්තේ මෙහි කතානායකයන් දෙදෙනා දැන් ගත කරන ජීවිතයත් එකල ගත කල ජීවිතයේත් සිදුව ඇති වෙනස්කම්ත් සාදාරනීකරණය කිරීමටත් ඔවුන්ගේ ජීවික වලට සැනසීම ලබාගැනීමක්, ඔවුන්ගේ ආදරයට ගෞරවයක් පුදකිරීමත් සදහාය. ඒ සම්බන්ධව ඔබ දකින කෝනයෙන් ඔබේ අදහස් ලබා ගැනීමක් මෙහි මූලික පරමාර්ථයයි. නමුත් ඔවුන්ට ජීවිතයේ ආපසු හැරීමක් නොමැත. ඒ කල කැපකිරීම් ආදරයේ නාමයෙන් ඔවුන් විදිමින් විදවමින් අද ඒවායේ පල බුක්ති වින්දත් කිසි දිනක එක් වීමක්නම් මා නොදකිමි. අවසරයි දිගහරින්නට ඔවුන්ගේ අසම්මතයේ පවුරු වලලු බිදි සුන්දර ප්‍රේම වෘත්තාන්තය.
දිනය:2000 වසරේ පෙබරවාරි මාසයේ දිනක්
ස්තානය: කොටුව දුම්රිය ස්තානය.
වේලාව:
සිදුවීම: කොටුව කලුතර දුම්රිය කෙමෙන් කොටුවට ලගා වෙමින් පැවතිනි. දෙවන වේදිකාවේ දුම්රිය නවත්වද්දී එයින් බැසගිය වයස 23ක් පමන වන තරුනයෙක් පලවෙනි වේදිකාව දක්වා ගමන් කරමින් සිටී..............
හෙට සිට ඔබ හමුවට. කතාවේ චරිත අදටත් මේ සමාජයේ ජීවත් වන බැවින් නම් ගම් සියල්ල මනකල්පිත බව සලකන්න. හැදින්වීම සම්බන්ධව අදහසුත් ලියන්න අමතක කරන්න එපා යාලුවනේ.

Re: ????️????️පැහැසර ඔබෙ ආදරේ...????️????️
2021-05-30, 9:21 am
01.වන දිගහැරුම.
පැහැසර ඔබෙ ආදරේ...
එදා 2000 වසරේ ජනවාරි පලමුවෙනිදා දිනයයි. එම දවස මෙම කතානායකයන් දෙදෙනාට මෙන්ම මෙය රචනා කරන මටද වැදගත් වූ දිනයක්ම විය. ඒ එය මාගේ පෙර පාසලේ පලමු දිනය වූ බැවින් හා ඔවුන්ගේ ජීවිත වලද වැදගත් සිදුවීම් වන දිනයක් වූ බැවිනි. එකල මෙම කතානායකයන් දෙදෙනා තුරුනු විය මල්වර වූ යෞවනයන්ය. කොලබ කොටුව වෙනදා මෙන්ම කාර්ය බහුල උදෑසන අවසන් කර දහවලට සූදානමින් සිටියේය. අනුරාධපුර සිට පැමිනෙන රජරට රැජින දුම්රිය සෙමෙන් සෙමෙන් වේදිකාවට ලගා වෙමින් තිබෙද්දී දක්ෂින දුම්රිය මාර්ගයේ දුම්රියක සිට පැමිනි තරුනයෙක් එයින් බැස ලහි ලහියේ පලමු වේදිකාව වෙත යමින් සිටියේ සිත තුල තෙරපාගෙන ඇති ආශාවන් සංතෘප්ත කරගැනීමේ අරමුනකිනි. ඔහු නිලන්ත සේනාරත්නයි. පානදුර පදිංචි ඔහු මේ එන්නේ පසුදිනට යාමට නියමිත ඔහුගේ රැකියාවට අවශ්‍ය ඇදුම් කීපයක් මිලදී ගැනීමටයි. සෙමෙන් සෙමෙන් පලමුවන වේදිකාවේ සමලිංගිකතාව ප්‍රියකරන තරුන මහලු සියල්ලන්ගේම පාරාදීසය වෙත ඔහු ඇතුල් විය. එහිදී සැමගේ අවධානය දිනා ගැනීමට ඔහු සමත් වුවත් සිත් ගත් එකම පුද්ගලයෙකු පමනක් එහි විය.
"මචං එලියට යමුද. මෙතන බෑ."
නාදුනන්නාගේ ආරාධනයත් සමග නිලන්ත ඔහු සමග වේදිකාවට නැවත පැමිනියේය. නාදුනන්නා සමග ආගිය තොරතුරු කතා කල ඔවුන් දෙදෙනා යම් තීරනයකට එලබුනි.
"මෙතන පන් ගන්න බෑ මචං. රීගල් එකට අලුත් පික්චර් එකක් ඇවිත් තියෙයි. යන්ද බලන්න. බලන ගමන් සැපක් ගමු. "
ඔවුන්ගේ මේ කතා බහ වෙත තවත් තුන් වන දෑසක් යොමුව ඇති බව නම් ඔවුන් නොසිතන්නට ඇත.
"හරි. යමු එහෙනම්. "
දෙදෙනා කරට අත දාගෙන වේදිකාවේ ගමන් කරද්දී තවත් තෙවන පුද්ගලයෙකු ඔවුන් අසලට පැමිනියේය. කහ පැහැති කාර්යාල කමිසයකින් හා කලිසමකින් හැඩ වුනු ඔහු තුලින් ග්‍රාමිය ලක්ෂනත් තුරුනු විය මිශ්‍රිත වූ සුන්දරත්වයත් රාගික සිතක් මන් මත් කරන්නට සමත් ය. .
"ඔයාල කැමතිනම් මමත් එන්නම් පිල්ම් එක බලන්න යන්න. අවුලක් නැත්නම්."
සිහින් දෑරි උසට හරියන මහතකින් යූතු සමවයසේ තරුනයා ඔවුන් දෙස බලා මද ලැජ්ජාශීලි ස්වරයකින් කීවේය.ඔහුගේ දෑස් නිලන්තගේ දෑස් හා පලමු වරට මුන ගැසුනු අවස්තාවේදී සිත් තුල වූ පැහැදීමකින් පමනකින් ඇරබුනු මේ කතාංගය මේ තරම් දුරට ඇදෙන කතාවක් වේ යැයි ඔවුන් කිසිදා නොසිතන්නට ඇත.
"හරි මටනම් අවුලක් නෑ. මචං උබ කැමතිද." නාදුනන්නා නිලන්තගෙන් අසද්දී ඔහු මොකුත්ම නොකියා හිස සලා මන්දාස්මිතයක් පෑවේ අමුත්තා කෙරෙහි ඔහු සිත තුලත් වූ කැමැත්ත ප්‍රකට කරන අරමුනකිනි.
පිල්ම් එක බැලුවද?මග හැලුනද. නැත්නම් ත්‍රිසම්ද. ආදරයක්ද . 02 වන කොටසින් හමු වෙමු. ඔබේ අදහස් හා අඩුපාඩු මට පෙන්වා දෙන්න.

2021-05-30, 9:22 am
පැහැසර ඔබෙ ආදරේ....
02.වන දිගහැරුම.
සූර්යයා දහවල චන්ඩ හිරු කිරන පෙලොවට පතිත කරමින් දහවල අවසන් කරන්නට වෙර දරමින් සිටියේ ය. තරුනයින් තිදෙන කොටුව පිටුපස ගේට්ටුවෙන් ලේක් හවුස් වෙත පැමින රීගල් සිනමා හලට ඇතුලුව සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර මිලදී ගත්තේ ඩිලානි අබේවර්ධන මහත්මිය රගපෑ වැඩිහිටියන්ට පමනයි ලේබලයෙන් එකල තිරගත වුනු සම්භව්‍ය චිත්‍රපටයක් නැරබීමයටයි. කතානායක නිලන්තට එහි නම මතකයේ නොතිබූ නිසා එය මෙතන සදහන් නොකරමි.
"මචං අතන අයිනෙ සීට් තුනක් තියෙයි. එතනට යමු."
තිදෙනා එක ලග පිහිටි ආසන තුනක ඉදගත්තේ නිලන්ත මැදින් සිටිනා ලෙසයි. තිදෙනාගේ රහස් අවයවයන් සෙමෙන් අල්ලමින් ගිනියම් වූ සිරුරු එකිනෙක අතගාමින් විවේක කාලය තෙක් ගෙවී ගියේය. විවේක කාලයේදී තිදෙනා පහල කොටසේ ඇති වොෂ් රැම් එක වෙත ගියෙ ශරීර කෘත්‍ය කර ගැනීම සදහායි. නිලන්ත එය සිදු කර වට පිට බලද්දී අමුත්තන් දෙදෙන එකිනෙකාගේ දෙතොල් වල රස බලමින් සිටියේ පිපාසයෙන් කතර තුල දිව් මුව පොව්වන්ට හමු වූ ජලයේ රස බලන විලාශයකිනි.
"පිස්සුද බන්. කවුරු හරි එයි. යමල්ල එලියට"
නිලන්ත කලබලයෙන් සෙමෙන් මිමුනුවේ ය. අමුත්තන් දෙදෙනද ඇදුම් සකසා එලියට එන්නට වූයේ මිනිසුන් දකීවි යැයි ඇති වූ කලබලයෙනි. අදුරු පෙදෙසක් පසුකරමින් යන අතරතුරදී නිලන්තගෙ අතක තවත් අතක් පැටලුනි. ඒ කහපාට කමිසය ඇදි අමුත්තායි. සෙමෙන් නිලන්තගේ කම්මුලට ලං වූ ඔහු සෙමෙන් කම්මුල මත හාදුවක් සටහන් කර කනට ලංවී යමක් මුමුනන්නට විය.
"මම ඔයාට ගොඩක් කැමතියි."
අමුත්තා සිනා සී එය කියා චිත්‍රපට ශාලාවෙන් එලියට යන්නට වූයේ නිලන්තගේ හිත තුලද මද කැලබීමක් ඇති කරවමිනි. වේලාව ඒ වන විට සවස 2.30 ලෙස සටහන් වද්දී අලුත් යොජනාවක් එක් අයෙකු ගෙන ආවේය.
"උබලට පරක්කු නැත්නම් යමුද කොල්ලුපිටි බීච් එක පැත්තෙ රවුමක් දාල එන්න."
තිදෙනාටම අවශ්‍යව තිබුනේ රාගයේ උච්චතම අවස්තාව පිටකර නිදහස් මනසින් නිවෙස් බලා යාමට යැයි මම සිතමි. මහලේකම් ස්ටේෂම අසල දුම්රියක් එන ලකුනු පෙනෙන්නට විය. තිදෙනාම දිව ගොස් එහි නැග කොල්ලුපිටියෙන් බැස මුහුදු වෙරල දක්වා අල්ලාප සල්ලාපයෙහි යෙදෙමින් ඇවිද යන්නට විය. ගල් පර අතරින් ඇවිද ගිය ඔවුහු පාලු ගල් වලින් වට වූ ප්‍රදේශයකට ලගා වී හැගීම් පිට කිරීම ආරම්බ කලහ. තිදෙනාගේම ලිංගයන් මාරුවෙන් මාරුවට ස්පර්ශ වෙමින් තිදෙනාම සිර වූ හැගීම් කොල්ලුපිටි වෙරලේ ගල් පර අතර මුදා හැරියෙ දවස පුරා නැගුනු කාම ගින්නට තාවකාලිකව තිතක් තබමිනි. වේලාව සවස 4 .30ට ආසන්න වී තිබුනි. තරුනයන්ට නිවෙස් බලා යාමෙි අවශ්‍යතාව දැනෙද්දී මාතර සිට මහනුවර දක්වා ගමන් ගන්නා දුම්රිය කොල්ලුපිටියට ලගා වෙමින් තිබුනි. තිදෙනාම එයට නැගී ගමන් කරද්දී
"මචං අදනම් සුපිරි ආතල් එකක් ගත්තෙ. ආයෙ අනිව සෙට් වෙමු. මම චන්දන.උබල? "
පලමු අමුත්තා සිනහ මුවින් කියද්දී නිලන්තගේ සහ කහ කමිස අමුත්තාගේ ඇස් දීප්තියෙන් බබලන්නට විය.
"මම නිලන්ත. නිතර කොටුවට එනව. මේ මගේ ඇඩ්‍රස් එක.මට ලියන්න. තැ.පෙ.1*** "ලෙස පමනක් ලියූ කඩදාසියක් නිලන්ත චන්දනගේ අත තැබීය.
"මම සරත්. ගෙවල් කුරුනෑගල. අදනම් පොල්ගහවෙල අක්කලගෙ ගෙදර යනව. මේකෙම නැගල." කහ කමිස අමුත්තා එසේ කියා සිනා වූයේය. නමුත් නිලන්තට මේ සරත් ගැන චන්දනට වඩා ලෝබ කමක් දැනෙද්දී රහසින් තමාගේ කාර්යාලීය දුරකතන අංකය දෙන්නට සිතක් පහල වූයේ ඒ වන විටත් ඔහු සතුව ජංගම දුරකතනයක් නොතිබූ බැවිනි. චන්දනට නොදැනෙන සේ එය ලියා සරත්ගේ සාක්කුවට දමා ඔවුන් තිදෙනා සමුගත්හ. මහනුවර දුම්රිය සෙමෙන් සෙමෙන් කොටුව පසුකරමින් ගමන් කරන්නට විය.
"මචං මම පානදුරට යන්නෙ. උබ කොහාටද?"
නිලන්ත අසද්දී චන්දනගේ මුවේ මන්දාස්මිතයක් පහල විය.
"මමත් කලුතරට යන්නෙ. දැං අලුත්ගම එයි.අපි යමු."
**********
කාලය සතියකට පියබා ගියේ මේ සිද්දියත් කාලයේ වැලි තලා අතර සැගවුනු තවත් එක් හමුවීමක් පමනක් වන ලකුනු පල කරමිනි. නිලන්ත අලුත් රැකියාව සමග කාර්යබහුල විය. දහවල ආහාරය ගැනීමට සැරසෙද්දී ඔහුගේ කාර්යාල දුරකතනය නදi දෙන්නට විය.
නිලන්තට කොල් කලේ කවුරු වෙන්න පුලුවන්ද. අපි බලමු. අදහස් දෙන්න.
- Kokila SithumRegular Member
- Mood :
City : Kandy
Country : Sri Lanka
Posts : 23
GetReal Gold : 5766
Member Since : 2016-08-19
Re: ????️????️පැහැසර ඔබෙ ආදරේ...????️????️
2021-05-30, 9:23 am
පැහැසර ඔබෙ ආදරේ...
03. වන දිගහැරුම.(අවසාන කොටස)
"හෙලෝ. මේ නිලන්ත නේද"
"ඔව්. කවුද කතාකරන්නෙ "
"මාව අදුරන්න පුලුවන්ද. එදා ස්ටේෂන් එකේදි හම්බුනේ. අපි පිල්ම් එකක් බලන්නත් ගියෙ.සරත්"
නිලන්තගේ හදවත මදක් තදින් ගැහෙන්නට විය. පසුව දෙදෙනා අතර කෙටි දුරකතන සංවාදයකින් පසු කොටුව ස්ටේෂමේදීම හමුවෙන්නට තීරනය කර ගත්හ. ඔවුන් එදිනට පසුව හමු විය. සුන්දර ඇල්ල දක්වා ගමන් කරන දුම්රිය ගමනකින් පසු එහි වූ සුන්දර නවාතැනක් තුල ඔවුන්ගේ මදුසමය කෙලවර විය. එයින් මාස කීපයකට පසුව සරත් නිලන්ත සමග නිලන්තගේ පානදුර වසා දමා තිබූ නිවසේ පදිංචියට ආවේ කොලබට ඇති දුර නිසා බෝඩිමක විසීම වඩාත් යෝග්‍ය යැයි නිවසට දනුම් දීමෙන් අනතුරුවය. සරත් ලංකාවේ අංක එකේ රෙදිපිලි නිමැවුමි කර්මාන්ත ශාලාවක සේවයෙහි නිරත වෙද්දී නිලන්තද සිය රැකියාව කරගෙන ගියේ ය. වසර කීපයකට පසු සරත් පැෂන් ඩිසයිනින් පාඨමාලාවක් හදාරා ඉන්දියාවේ පිහිටි එම ආයතනයේම තවත් ශාකාවක සේවයට බැදුනේ ය. තරමක් ඔවුන් ගතින් ඈත් වූවත් සිතින් එකිනෙකා හා ජීවත් වූයේ ලියුම් හා කෙටි දුරකතන ඇමතුම් නිතර නිතර හුවමාරු කර ගනිමිනි. ඒ අතරතුර නිලන්තද සිය පලමු ගුවන් ගමන චෙන්නායි දක්වා ගමන් කලේ සිය ආදරය සොයා යෑමට දැඩිව අවශ්‍යව තිබූ හෙයිනි. එහිදීද ඔවුන් සුන්දර දින කිහිපයක් මතක සටහන් වශයෙන් සිය ජීවිත වලට එකතු.කර ගත්හ. සරත්ගේ ආර්තික මට්ටම ක්‍රමයෙන් වරිධනය වෙද්දී නැවත සරත් ලංකාවට පැමිනියේ සිය ආදරවන්කයා සමග රිසි සේ කාලය ගත කිරීමේ අරමුනිනි. නිවෙස් වලින් පවා ඔවුන්ගේ යාලු කම ගැන දැන සිටීමෙන් දෙදෙනාගේම නිවෙස්වලට ඔවුන් ආගන්තුකයන් නොවූ හ. පුංචි පුංචි රන්ඩු සුන්දර සිහින ආදිය දකිමින් කාලය 2013 දක්වා ගමන් කලේ මොවුන්ගේ ජීවිත වල ඉතා විශාල පෙරලියක් ඇති කරමිනි. මේ පෙරලියට හේතුව සරත්ගේ සාම්ප්‍රදායික සිතුම් පැතුම් යැයි මා සිතමි. නමුත් මා වැරදි වීමටද හේතු දසහක් තිබිය හැක.
"නිලන්ත. මල්ලි මට ගෙදරින් කසාද බදින්න බල කරනව. මට බදින්නම ඕන. එත් මට ඒක තනියම කරන්න බෑ.ඔයා තනි වෙනව බලන්න මට බෑ.මම කියන දේ ඔයාට තේරෙනව නේද මල්ලි"
සරත් දිනක් නිලන්ත සමග කනස්සලු ස්වරයෙන් පැවසීය. .
"ඇයි අපිට මේ රටෙන් පිටරටකට ගිහිල්ල ජීවත් වෙන්න බැරි.අපිට ඒකට ඕන සල්ලි සුදුසුකම් සේරම කියෙනව. ඇයි එහෙනම්..."
නමුත් ඇති වූ කතාබහේ අවසානය ඔවුන් දෙදෙනා තීරනය කලේ සංචාරයක් සදහා හොංකොන් නගරය වෙත යාමයි. එම ගමනේ අවසානයේදී එක් අවස්තාවක හොංකොංහි මනරම් වෙරල තීරයක රැයක් එලි වෙනතුරු හඩමින් , වාද කරමින්, සිප වැලද ගමින් කල්පනා කිරීමෙන් අනතුරුව ඔවුන් අවසන් තීරනයකට පැමිනියහ.
"හරි. සරත් අයියෙ. මම කැමතියි කසාද බදින්න. ඒත් ඒ ඔයා කියන නිසා මිසක් මගෙ ඕනකමකට නෙවෙයි "
සරත්ගේ මුහුනේ දුක මුසු මන්දාස්මිතයක් ඇති වෙද්දී
"හරි.ඔයා මට කලින් කසාද බදින්න ඕන. ඉට පස්සෙයි මම බදින්නෙ."
කාලය 2014 වසර එලබෙද්දී දෙදෙනාම මනාලියන් බැලීම ආරම්බ කරන්නට වූයේ තවත් ජීවිත කීපයක් මේ ආදර කතාවේ අතුරු චරිත ලෙස ඈදාගනිමිනි. නිලන්තට පැමිනි යෝජනාවක් ලෙස අමන්දිව බැලීමට ගියද ඔහුට ඇය ගැන පැහැදීමක් ඇති නොවුනි. ඒ වෙනුවට නිතර කෝචචියේ හමු වූ රාජ්‍ය සේවිකාවක් වූ වයස අවුරුදු 8කින් බාල නෙතාරා නිලන්ක තෝරාගෙන විවාහ වී මාස කීපයකට පසුව ගුරුවරියක් වූ අමන්දි සමග සරත් විවාහ විය. නමුත් නිලන්ත සරත් ආදර කතාව දිගටම ගලා යද්දී එය අමන්දිට අසු වීම නිසා මහා විනාශයක් සිදු වීම ආරම්බ විය. ඇය දෙදෙනා සමගම වෛර බැදගද්දී නෙතාරා මෙම සම්බන්දය දැන හෝ නොදැන නිහඩ ජීවිතයක් ගත කරමින් සිය පවුල රැක ගැනීමට වෙහෙසුනා ය. වසර විස්සක ආදර කතාවක අවසානය අද වන විට මගතොට හමු වුවත් නොහදුනන්නන් සේ යන්නට ඔවුන්ට සිදු වී ඇත. සරත් මෙි වෙද්දී ආමාශ පිලිකාවකින් පීඩා විදිමින් වටින් විට රෝහල්ගතව සිටියද නිලන්තට ඔහු වෙත යාමට නොහැකිව විදවමින් ජීවත් වෙයි. නිලන්ත එක් දරු පියෙක් වෙද්දී සරත් පුතුන් දෙදෙනෙකුගේ පියෙක් බවට පත්ව ඇත. කාලය මැව් අරුමැසි වෙනස මෙය යැයි මා සිතමි. නමුත් බිරිදගේ වෛරයෙන් දැවෙමින් සරත් විදවමින් අද කටුක ජීවිතයක් ගෙවයි. ඔහුගේ එකම සැනසීම පුතුන් දෙදෙනා යැයි මම සිතමි.නමුත් නිලන්ත තම ඉවසිලිවන්ත බිරිද සමග සාර්තක පවුල් ජීවිතයක් ගෙවමින් සිටියි. නමුත් ඔහුද යටගියාවේ ආදරය විලාපයක් ලෙසින් විදවමින් අතීතයේ සුන්දර මතක වල ජීවත් වෙමින් ගෙවෙද්දී, දෙදෙනාම දරු සුරතල් විදිමින් සතුටු ජීවිතයක්ද ගෙවයි. ඔවුන්ගේ ජීවිතවල එකල ගත් තීරනවල යම් වෙනස්කමි සිදු වූවානමි මීට වඩා මේ කතාව වෙනස් වන්නට තිබුනා යැයි මා සිතමි. බොහෝ දිග කතාවක්/ දිගට ලියන්නට සිතූ කතාවක් මා මෙලෙස කෙටියෙන් ඉදිරිපත් කලේ මාගේ කාර්යබහුලත්වයත් මා තනිකමින් විදවන මාගේ වේදනාවක් නිසයි. මේ කතාවේ මාගේ තනිකමෙි වේදනාවත් නිලන්තගේ සහ සරත්ගේ වියෝගයේ වේදනාවත් ගැබ්ව ඇත්තා යැයි මා සිතමි.මෙලෙස හෝ කතාව ලියන්නට සිත සාදා ගත්තේ කතානායකයාට මා විසින් වූ කතාව ලියල ඉවර කරනවැයි කී පොරොන්දුව නිසයි. ඔබේ අදහස් දෙන්න. අපේ නොවූ අපේ කතාව මෙසේ නිමා වන වගයි.

Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|