Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4119 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9568
Member Since : 2013-03-28

මම........ Empty මම........

2013-06-09, 8:00 pm
Message reputation : 100% (5 votes)
ඉකි බිඳින සිත ලඟ
ලඟ උන්නු තනියට
නුඹත් අද නෑ...

වස්සානේ අත ලඟ
ලඟ ඉඳන් හිනැහෙන්න
උනුහුමට ගුලිවෙන්න
හාදුවක් ලැබගන්න
රැකගන්න කිසිවක්
ඉතිරිවී නෑ...

රික්තවූ ලෝකයක්
බිඳුනු එක හදවතක්
තනිවෙලා
අසරණව ඉවසන්න
ඉවසන්න
කඳුලු බිඳු එක්ක
තනිවෙලා ආයෙමත්........
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9105
Member Since : 2013-01-27

මම........ Empty Re: මම........

2013-06-09, 8:52 pm
Message reputation : 100% (2 votes)
lassani ...thamanta hariyatama hariyana kenek nownath adare watinakama danan kenek meet wenakal ...thanikama hondai ban .. rawatenawata wad a :shock: ..
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum