Get Real ForumLog in

Community Forum

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 2120 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Share

descriptionVerified / Unverified Member.........

more_horiz
මොකක්ද මේ දැන් profile එකේ Verified Member / Unverified Member කියලා වැටෙන්නේ?
මේකෙන් සිද්ද වෙන දේ මොකක්ද කියලා කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්ද?
:shock: :shock: :shock:

descriptionRe: Verified / Unverified Member.........

more_horiz
මේ ගැන තවම අවසන් තීරණයක් ගෙන නැහැ ,තවමත් අත්හදා බැලීමේ තත්වයේ පවතින සංකල්පයක් . එත් එය profile වල දිස් වෙනවානම් එය තාක්ෂණික ගැටළුවක් , එය නිවැරදි කිරීමට පියවර ගන්නම් ,අවදානයට යොමු කිරීම පිලිබඳ ස්තුතියි

descriptionRe: Verified / Unverified Member.........

more_horiz
ස්තූතියි පැහැදිලි කිරීමට :)

descriptionRe: Verified / Unverified Member.........

more_horiz
ඕක මගෙත්  වැටිලා තිබ්බා ....මම හිතුවෙ මාව අඳුරගෙන හින්දා කියලා .....hiks ...

descriptionRe: Verified / Unverified Member.........

more_horiz
Permissions in this forum:
You cannot reply to topics in this forum