Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

කඳුල Empty කඳුල

2013-06-12, 4:59 pm
Message reputation : 100% (4 votes)
බිදුනු හදකට
කඳුලු කුමකට. . . 
හිනා වෙන්නට 
වෙරදියන්. . . .

හඬන ඇසකට
සිනා කුමකට. . . 
හඬන්නට
ඉඩදී ඉදින්. . .

අතරමැද සිට 
මෙදෙස බලමින්
නුඹ සිනා
නොසලා ඉදින්. . .
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9097
Member Since : 2013-01-27

කඳුල Empty Re: කඳුල

2013-06-12, 5:04 pm
Message reputation : 100% (1 vote)
ඇය  බන්  දුක  හිතෙන  දේවල්  .දා න් නේ ....:(
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

කඳුල Empty Re: කඳුල

2013-06-12, 5:19 pm
ජීවිතේ සතුට ලග දුකත් තියෙනවනේ මචං
මගේ යලුවෙක් කසදබැන්දා ඒත් සතියකින් වෙන්වෙන්න තිරනය ක‍රල.
ඒ ප්‍රශ්නේ දිහා කිපදෙනෙක් බලපු විදියනිසයි මේක ලියවුනේ
Adithya
Adithya
Team Member
Team Member
Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 9314
Member Since : 2013-05-13
https://twitter.com/glamdion

කඳුල Empty Re: කඳුල

2013-06-12, 5:41 pm
Message reputation : 100% (1 vote)
ඇත්තනේ මචන්... දැන් කාලේ ගෑනු එක්ක යම රජ්ජුරුවන්ටවත් ඉන්ඩ පුලුවන්ද?? මහා එපාම කරපු ජාතියක්!!
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

කඳුල Empty Re: කඳුල

2013-06-12, 5:47 pm
Message reputation : 100% (2 votes)
අනිව කොල්ලෝ , එකනේ මම ඔය මගුල් වලට නැතුව මගෙ මගුල කරගෙන පාඩුවෙ  ඉන්නෙ.
Anonymous
Guest
Guest

කඳුල Empty Re: කඳුල

2013-12-20, 11:02 am
හරි අපුරුයි සහන් අයියේ ඇත්තමයි
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12146
Member Since : 2013-07-29

කඳුල Empty Re: කඳුල

2013-12-20, 5:31 pm
pride  pride
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

කඳුල Empty Re: කඳුල

2013-12-31, 1:27 pm
සාලිය , තවීශ ස්තූතියි
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13722
Member Since : 2013-01-26

කඳුල Empty Re: කඳුල

2014-01-01, 6:21 pm
Message reputation : 100% (1 vote)
nice idea
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

කඳුල Empty Re: කඳුල

2014-01-02, 3:58 pm
ස්තූතියි සියපත්
Sponsored content

කඳුල Empty Re: කඳුල

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum