Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
KANISHKA
KANISHKA
+ 100 Posts
Mood : Goin Crazy

Country : Sri Lanka
Posts : 168
GetReal Gold : 9001
Member Since : 2013-06-10

මම හිනා වෙන්නේ... Empty මම හිනා වෙන්නේ...

2013-06-13, 5:23 pm
Message reputation : 100% (4 votes)
මම හිනා වෙන්නේ සතුටින් ඉන්න නිසාම නෙමෙයි ,
අනිත් අය සතුටින් ඉන්නවා දකින්න කැමති නිසා...
පොල් කැලි වගේ දත් 2 එළියේ දා ගෙන හැමවෙලේම හිනාවෙලා ඉන්න
මේ පිස්සු කොල්ලගේ ජීවිතේට මෙච්චර තනිකමක්, පාළුවක් දැනෙනවා කියලා
කව්රුත් හිතන් නැතුව ඇති...
අද එයාට අයිති කාරයෙක් ඉන්නවා..
මගේ අයිතිය කියන්න කිසිම කෙනෙක් නැති උනත්...
අනේ අදවත්...
අදවත් කව්රු හරි ඇවිත් මගේ නළලට ආදරෙන් කිස් එකක් දීලා කියනවනම්..
ඔයා වගේ කෙනෙක් ලැබුනේ මගේ වාසනාවට කියල...
Anonymous
Guest
Guest

මම හිනා වෙන්නේ... Empty Re: මම හිනා වෙන්නේ...

2013-06-13, 11:18 pm
hmm ow ekanam atha yaluwa.lokayata pena sathuta penuwata hitha kochara adanawada kiyala dane api withramai.oyage awasaneta kiyala thiyena balaporothuwa athatama dawasaka itu wenawa nam jiwithe kochara nam lassana weida?????anith ayage sathuta wenuwen hina wena hinawa hda pathulenma ipadena dawasa kawada nam uda weida???????
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12479
Member Since : 2013-05-31

මම හිනා වෙන්නේ... Empty Re: මම හිනා වෙන්නේ...

2013-06-22, 9:38 pm
mamath oyalage adahas walata ekagai!.........................................................hmmmmm..........
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13722
Member Since : 2013-01-26

මම හිනා වෙන්නේ... Empty Re: මම හිනා වෙන්නේ...

2013-06-23, 11:07 am
Message reputation : 100% (1 vote)
mata nam hamadaama udetai, hawasatai kiss ekak labenawa
Sanketh
Sanketh
Team Member
Team Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11145
Member Since : 2013-02-06

මම හිනා වෙන්නේ... Empty Re: මම හිනා වෙන්නේ...

2013-06-23, 11:53 am
Ei ban siyapath reta reta....lol!
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

මම හිනා වෙන්නේ... Empty Re: මම හිනා වෙන්නේ...

2013-06-23, 11:55 am
රෑට නලලට කිස් දෙන්නෙ නෑලු.lol!
Amila Rathnayake
Amila Rathnayake
+ 100 Posts
City : Kandy
Country : Sri Lanka
Posts : 153
GetReal Gold : 8563
Member Since : 2013-05-12

මම හිනා වෙන්නේ... Empty Re: මම හිනා වෙන්නේ...

2013-06-23, 1:07 pm
Siyapath wrote:mata nam hamadaama udetai, hawasatai kiss ekak labenawa


Oya hari wasanawanat
hi Siyapatah aiyeeeeeeeeeeeeeeeeeee.................................
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13722
Member Since : 2013-01-26

මම හිනා වෙන්නේ... Empty Re: මම හිනා වෙන්නේ...

2013-06-24, 8:14 pm
Message reputation : 100% (1 vote)
Amila Rathnayake wrote:
Siyapath wrote:mata nam hamadaama udetai, hawasatai kiss ekak labenawa


Oya hari wasanawanat
hi Siyapatah aiyeeeeeeeeeeeeeeeeeee.................................
thnx malli
KANISHKA
KANISHKA
+ 100 Posts
Mood : Goin Crazy

Country : Sri Lanka
Posts : 168
GetReal Gold : 9001
Member Since : 2013-06-10

මම හිනා වෙන්නේ... Empty Re: මම හිනා වෙන්නේ...

2013-06-26, 4:05 pm
oya gollo hamona wasana wanthai,, man witharai awasana wantha... ada wenakam kisima kenek mata ehema kiyala na.. 😢
Amila Rathnayake
Amila Rathnayake
+ 100 Posts
City : Kandy
Country : Sri Lanka
Posts : 153
GetReal Gold : 8563
Member Since : 2013-05-12

මම හිනා වෙන්නේ... Empty Re: මම හිනා වෙන්නේ...

2013-06-26, 8:47 pm
Message reputation : 100% (3 votes)
KANISHKA wrote:oya gollo hamona wasana wanthai,, man witharai awasana wantha... ada wenakam kisima kenek mata ehema kiyala na.. 😢

Nehe Nehe Oyath wasanawanthai kollo...........................   eththami.flowerflowerflower
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9097
Member Since : 2013-01-27

මම හිනා වෙන්නේ... Empty Re: මම හිනා වෙන්නේ...

2013-08-06, 12:28 pm
අයි බන් කිස් කොර ගන්න එක විතරද වාසනාවන්ත ... එතකොට අනික් ඒවා හැමදාම ලැබෙන එක අවසනවන්තද .....හික්ස් ....lol! .... මට නම් මම කැමති දේවල් හැමදාම ලැබෙනවා ...හික්ස් ..
Sponsored content

මම හිනා වෙන්නේ... Empty Re: මම හිනා වෙන්නේ...

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum