- Esala+ 500 Posts
- City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9562
Member Since : 2013-03-28
සඳක් ලඟ නතර වෙලා සිත......
2013-06-19, 5:15 pm
සඳක් ලඟ සිත නතරවී
පැතුම් පුබුදා හිනැහෙමින්
හීන මල් සිත සනසමින්
සිනාසෙනවා මා ලඟින්...
තුරුලුවෙන්නට ඔබේ හදේ
ඉවසුමක් නෑ හදවතේ
හීන දකිමින් හැමදිනේ
බලා ඉන්නම් මං...
දඟ කරනා සිත මගේ
ඔබ ලඟමයි රැඳෙන්නේ
සැමදා උණුහුම නුඹේ
මා තුරුලේ රැඳෙන්නේ......
පැතුම් පුබුදා හිනැහෙමින්
හීන මල් සිත සනසමින්
සිනාසෙනවා මා ලඟින්...
තුරුලුවෙන්නට ඔබේ හදේ
ඉවසුමක් නෑ හදවතේ
හීන දකිමින් හැමදිනේ
බලා ඉන්නම් මං...
දඟ කරනා සිත මගේ
ඔබ ලඟමයි රැඳෙන්නේ
සැමදා උණුහුම නුඹේ
මා තුරුලේ රැඳෙන්නේ......
- KANISHKA+ 100 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 168
GetReal Gold : 9003
Member Since : 2013-06-10
Re: සඳක් ලඟ නතර වෙලා සිත......
2013-06-19, 6:37 pm
godak lassanai....
- SankethTeam Member
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11147
Member Since : 2013-02-06
Re: සඳක් ලඟ නතර වෙලා සිත......
2013-06-19, 8:10 pm
කොහොම වුණත් ලස්සනයි..
- kumaratarat+ 250 Posts
- Mood :
City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9099
Member Since : 2013-01-27
Re: සඳක් ලඟ නතර වෙලා සිත......
2013-08-06, 12:41 pm
hiks .....lassanai adahasa..... eth hamotama nathara wenna thiyenne eka handane ban ....:D
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|