Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
tharindu_d
tharindu_d
+ 100 Posts
Mood : In love

City : Ratnapura
Country : Sri Lanka
Posts : 127
GetReal Gold : 8517
Member Since : 2013-05-07

මේ පුංචි හිතට දැනෙන වේදනා.... Empty මේ පුංචි හිතට දැනෙන වේදනා....

2013-06-23, 5:38 pm
Message reputation : 100% (3 votes)
සිත රිදුම් දෙන තරම් කියන්න වදන් නැති හැටි...
මේ කඳුලු බින්දු මට විතරක් උරුම වුන හැටි...
මා පිදූ සෙනෙහස ගිනි අවුලලා ගිය හැටි...
මට උරුම කලේ ඇයි මේ හැටි දුක් කදුලු කැටී....

ආදරෙයි කියලා ජිවිතේට ආවේ මහා ගින්නක් හිතේ අවුලලා යන්නද රත්තරනේ.., ඔව්. අදටත් ඒ ගින්නෙන් මාව පිච්චෙනවා.
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9560
Member Since : 2013-03-28

මේ පුංචි හිතට දැනෙන වේදනා.... Empty Re: මේ පුංචි හිතට දැනෙන වේදනා....

2013-06-23, 7:27 pm
Message reputation : 100% (2 votes)
ගොඩක් හිතට වදින වචන ටිකක් තරිඳු
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9097
Member Since : 2013-01-27

මේ පුංචි හිතට දැනෙන වේදනා.... Empty Re: මේ පුංචි හිතට දැනෙන වේදනා....

2013-08-06, 12:34 pm
ඕක ගොඩක් කොල්ලන්ට වෙන දෙයක් තමයි බන් .....තමන්ගේ උවමනාව ඉටු වුනාට පස්සේ ....:D ...
Sponsored content

මේ පුංචි හිතට දැනෙන වේදනා.... Empty Re: මේ පුංචි හිතට දැනෙන වේදනා....

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum