Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

පොසොන් සිහිනය. . . Empty පොසොන් සිහිනය. . .

2013-06-24, 2:41 am
Message reputation : 100% (3 votes)
පොසොන් පෝය හඳ අදත් පායලා
වෙනද වගේම
ඒත් ඒ හඳ එලියෙ අඩුවක් තියනව
හඳ එලිය යට ඉදන් හිනැහෙන
ඔයාගෙ තරු ඇස්දෙක. . . .
ඒ අඩුව මට හොදටම දැනෙනව මල්ලී. . .

මාලිගාව අයිනේ
අපි හැමදා මල්ගන්න මල්කඩෙන්
ලොකු මල්වට්ටියක් ගත්තම
ඔයාගේ මූනේ ඇදෙන
ලස්සන හිනාව. . . 

එලගිතෙල් පහන් දෙක
පත්තුකරල එකිනෙක ගෑවෙන්න තියල පැතුවෙ
හැමදාම එක ලගින් ඉන්න ලැබෙන්න කියල
හදුන්කූරු පත්තුකරල ඒ සුවදත් එක්කම
වැඩහිටින මලුවට ගිහින්
එක ලහින්ම නෙලුම්මල් ලස්සනට තියල
"ලෝකේක නාථ වද්නම්බුජ රාජහංසං" කියල
දලදා හාමුවුරුවො වැදල
දෙන්නම පැතුවේ එකම දේ කියල නොකිව්වට
අපි දෙන්නම දන්නව. . .

ඒ පුරුද්ද හැම පෝයකටම වැරදුනේ නෑ
අපි දෙන්න අපේම විතරයි ජීවිතකලේ පුරාවටම කියලා
දළදා හාමුදුරුවො ඉස්සරහ පොරොන්දු උනදා ඉදන්. . . .

කොලේක කුරුටුගාලවත්
සාක්කි අත්සන් නැතිඋනාටවත්
කවදාවත් නොකැඩෙන්න අපි බැදුනෙ ඒ පින්බිමේදි. . .

පෝය හඳ දකිනකොට
මට මේ තනිකම ගොඩාක් දැනෙනව
හඳ දැකල ඔය තරු ඇස් බොදවෙනවට වඩා
අද වගේම අනෝරා වැස්ස හඳ මුවා කරගන්න හැම පෝයකටම. . . 

හඳ එලියෙ අවිදින්න
තරු දිහා බලන් මුමුනන්න
ඔය අහිංසක හිතේ කොච්චර හීන තියනවද
එවා කවදාවත් හීනම නෙවෙයි
මම ඒ හැම හීනයක්ම හැබෑ කරනවාමයි. . .

ඔය තරු ඇස් දිලිසෙනව විතරයි
බොදවෙන්න දෙන්නෙනෑ කවදාවත්ම. . . .

ඊලග පොසොන් පොයට
ඔයාගේ හීනයක් වෙච්ච 
රජරට රැජිනිගෙ නැගල 
අපි අනුරාධපුරේ යමු. . .
ඔයාගේ පොසොන් හීනේ හැබෑ කරන්න. . . .
Amila Rathnayake
Amila Rathnayake
+ 100 Posts
City : Kandy
Country : Sri Lanka
Posts : 153
GetReal Gold : 8563
Member Since : 2013-05-12

පොසොන් සිහිනය. . . Empty Re: පොසොන් සිහිනය. . .

2013-06-24, 11:51 am
Message reputation : 100% (3 votes)
සහන් wrote:පොසොන් පෝය හඳ අදත් පායලා
වෙනද වගේම
ඒත් ඒ හඳ එලියෙ අඩුවක් තියනව
හඳ එලිය යට ඉදන් හිනැහෙන
ඔයාගෙ තරු ඇස්දෙක. . . .
ඒ අඩුව මට හොදටම දැනෙනව මල්ලී. . .

මාලිගාව අයිනේ
අපි හැමදා මල්ගන්න මල්කඩෙන්
ලොකු මල්වට්ටියක් ගත්තම
ඔයාගේ මූනේ ඇදෙන
ලස්සන හිනාව. . . 

එලගිතෙල් පහන් දෙක
පත්තුකරල එකිනෙක ගෑවෙන්න තියල පැතුවෙ
හැමදාම එක ලගින් ඉන්න ලැබෙන්න කියල
හදුන්කූරු පත්තුකරල ඒ සුවදත් එක්කම
වැඩහිටින මලුවට ගිහින්
එක ලහින්ම නෙලුම්මල් ලස්සනට තියල
"ලෝකේක නාථ වද්නම්බුජ රාජහංසං" කියල
දලදා හාමුවුරුවො වැදල
දෙන්නම පැතුවේ එකම දේ කියල නොකිව්වට
අපි දෙන්නම දන්නව. . .

ඒ පුරුද්ද හැම පෝයකටම වැරදුනේ නෑ
අපි දෙන්න අපේම විතරයි ජීවිතකලේ පුරාවටම කියලා
දළදා හාමුදුරුවො ඉස්සරහ පොරොන්දු උනදා ඉදන්. . . .

කොලේක කුරුටුගාලවත්
සාක්කි අත්සන් නැතිඋනාටවත්
කවදාවත් නොකැඩෙන්න අපි බැදුනෙ ඒ පින්බිමේදි. . .

පෝය හඳ දකිනකොට
මට මේ තනිකම ගොඩාක් දැනෙනව
හඳ දැකල ඔය තරු ඇස් බොදවෙනවට වඩා
අද වගේම අනෝරා වැස්ස හඳ මුවා කරගන්න හැම පෝයකටම. . . 

හඳ එලියෙ අවිදින්න
තරු දිහා බලන් මුමුනන්න
ඔය අහිංසක හිතේ කොච්චර හීන තියනවද
එවා කවදාවත් හීනම නෙවෙයි
මම ඒ හැම හීනයක්ම හැබෑ කරනවාමයි. . .

ඔය තරු ඇස් දිලිසෙනව විතරයි
බොදවෙන්න දෙන්නෙනෑ කවදාවත්ම. . . .

ඊලග පොසොන් පොයට
ඔයාගේ හීනයක් වෙච්ච 
රජරට රැජිනිගෙ නැගල 
අපි අනුරාධපුරේ යමු. . .
ඔයාගේ පොසොන් හීනේ හැබෑ කරන්න. . . .



Ha yamu............................................................!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9097
Member Since : 2013-01-27

පොසොන් සිහිනය. . . Empty Re: පොසොන් සිහිනය. . .

2013-08-06, 12:33 pm
Message reputation : 100% (1 vote)
පට්ට පට්ට ...මේ  එකනෙම් ... උඹල දෙන්න විතරක් නෙමේ සෙට් එකම සෙට් වෙලා යමු බන් ,......hiks 
:D
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

පොසොන් සිහිනය. . . Empty Re: පොසොන් සිහිනය. . .

2013-08-06, 3:37 pm
එල එහෙනම් සෙටෙකම යමු ලබන් පෝයට. . .
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9097
Member Since : 2013-01-27

පොසොන් සිහිනය. . . Empty Re: පොසොන් සිහිනය. . .

2013-08-06, 7:05 pm
Message reputation : 100% (1 vote)
ela  ela ..niyamai...:D
Anonymous
Guest
Guest

පොසොන් සිහිනය. . . Empty Re: පොසොන් සිහිනය. . .

2013-12-20, 10:45 am
අපිව දලා කට්ටිය ගිහිල්ලා ... 
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12146
Member Since : 2013-07-29

පොසොන් සිහිනය. . . Empty Re: පොසොන් සිහිනය. . .

2013-12-20, 5:27 pm
Message reputation : 100% (1 vote)
pride  pride
Malintha
Malintha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 9272
Member Since : 2013-08-02

පොසොන් සිහිනය. . . Empty Re: පොසොන් සිහිනය. . .

2013-12-22, 11:51 am
Message reputation : 100% (1 vote)
nice and emotional bro... pride
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

පොසොන් සිහිනය. . . Empty Re: පොසොන් සිහිනය. . .

2013-12-31, 1:26 pm
සාලිය තාම ගියේ නෑ.
මලින්ත,තවීශ ස්තූතියි.
Sponsored content

පොසොන් සිහිනය. . . Empty Re: පොසොන් සිහිනය. . .

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum