Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Amila Rathnayake
Amila Rathnayake
+ 100 Posts
City : Kandy
Country : Sri Lanka
Posts : 153
GetReal Gold : 8563
Member Since : 2013-05-12

ගැටලුව. Empty ගැටලුව.

2013-06-24, 1:43 pm
Message reputation : 100% (4 votes)
ඔහුද මට ගැටලුවකි.
මමද මට ගැටලුවකි.
ගැටලුවෙන් ගැටළුවක් 
විසඳුමද ගැටලුවකි.
ගැටලුවට විසඳුමත් 
තවද එක ගැටලුවකි.
ඔබයි මග ආදරය 
ඔබයි මගේ ජීවිතය 
ආදරයෙන් කීව ඔබ 
වෙනකෙකුට ලංවීම 
හිතන්නත් බැරි 
ගැටලුවකි..................................
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

ගැටලුව. Empty Re: ගැටලුව.

2013-06-24, 1:57 pm
Message reputation : 100% (3 votes)
ගැටලුවම විසදුමකි
විසදුමක් සසදමින්
එපා කල් මරන්නට. . . 

ජිවිතය ඔබට ඇත
විදින්නට ජය ගන්න
දි‍රි අරන් සැරසෙන්න. . .

ජයගන්න ජීවිත‍ය
ආදරය, ජීවිතය 
සොයා එනු ඇති යලිත්
නිසකයෙන්. . .
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9097
Member Since : 2013-01-27

ගැටලුව. Empty Re: ගැටලුව.

2013-08-06, 12:30 pm
අන්තෝ ජටා  --බහි ජටා ...  හික්ස් ..ඇතුලෙත් ගැට ...පිටත් ගැට .....බලිනම් ගැට නැති තැනක් නැත...හික්ස් ...:shock:
Sponsored content

ගැටලුව. Empty Re: ගැටලුව.

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum