- GuestGuest
New Chat
2013-07-04, 11:17 pm
දැන් තියෙන චැට් බොක්ස් එක වෙනුවට Parachat වගේ චැට් රූම් එකක් හැදුවොත් නරකද අපේ කට්ටියට විතරක් සීමා වෙන විදියට? එහෙම කරන්න පුළුවන්කමක් තියෙනවනම් මීට වඩා වැඩි පිරිසක් චැට් එකට සහභාගී වෙයි කියලා මට හිතෙනවා. මේ ගැන ඇඩ්මින්ලාගේ වගේම අනෙක් අයගේ අදහස් මොනවද?
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|